ඉංශ්රිසියෙන් type කරාම සිංහල වෙන Google Sinhalese !
මෙන්න Google Labs ලා අපි වෙනුවෙන්ම හදපු පටිටම Service එකක්?නමින් කියනවා නමි Google Sinhalese.මෙකෙන් වෙන්නේ අපි සිංහලෙන් ලියනකොට,නැත්නමි Gmail පාවිචිචි කරනකොට,ලියන්න ඔිනි දේ ඉංශ්රිසියෙන්(සිංglish වලින්) ලිවිවම ඒක සිංහල යුනිකෝඩි වලට හැර වෙන එක?
උදාහරනයක් විදියට අපි ලිවිවොත් :
mama gedara yanawa
කියලා,එතකොට ක්ෂනිකව ඒක සිංහල යුනිකෝඩි වලට හැරවිලා,
මම ගෙදර යනවා
වෙනවා?
එළකිරි එකේ සිංහලෙන්ම කොටන අයට අයට ගොඩක් වැදගත් වෙන දෙයක් මෙක,පාවිචිචි කරලා බලන්න.මෙන්න ලින්ක් එක,
http://www.google.com/transliterate/Sinhalese
ඒ වගේම Google IME (Google Input Method) Software එක තමන්ගේ පරිගනකයට බාගත්තොත් මෙ වැඩෙ Note Pad,Microsoft Word වගේ වැඩසටහන් වලටත් පාවිචිචි කරන්න පුලුවන්?
එහෙම බාගන්න ඔිනි අයට මෙන්න බාගන්න ලින්ක් එක,
=================================================================
උපුටා ගැනීම:
Code:
softwaresinhalen
රෙපක්/කොමන්ට් එකක් එහෙම දීලා යන්නත් අමතක කරන්න එපා හොදේ
Last edited:



