සැමගේ කාරුණික අවධානය පිනිසයි.....
සැමගේ කාරුණික අවධානය පිනිසයි.....
ශ්රි ලාංකීය සංගීතයට තම නොමසුරු දායකත්වය ලබාදුන් කීර්තිමත් කලාකරුවෙකු වන ආනන්ද පෙරේරා මහතා දැඩි ලෙස රෝගාතුරවී ඇති බැවින් ඔහුට බි පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධකිරිමට සිදුවි ඇත.
මේ සදහා අපගේ දායකත්වය හැකි අයුරින් සැපයිමට අපි සැම උත්සාහ දරමු. මෙම පනිවිඩය සෑමදෙනාටම දැනගැනිමට සලස්වන්න.
වකුගඩු දායකත්වයක් උදෙසා දැනුම් දෙන්න!!!
දුරකතනය: 0779398150.
මේ සදහා විශාල මුදලක්ද අවැසි බැවින් , ඔහුට අතදීමට ඔබට හැකි නම් ඔබගේ නොමසුරු දායකත්වය පහත ගිණුමට බැර කරන්න.
ගිනුම් අංකය 70737142, ලංකා බැංකුව, මහනුවර ශාඛාව.
පුලුවන් අය මේ වෙබ් පිටුවත් බලන්න..
http://suwashakthi.wordpress.com/

Last edited:
බම්ප් මචන්.. දත් කිඹුල අයියත් ත්රේඩ් එකක් දාල තිබ්බ කාලෙකට කලින්, මට මතක හැටියට..
දන්නෙ නෑ අයියෙ. ත්රේඩ් එකක් තිබ්බ මට මතකයි, දැන් හැබැයි ටිකක් කල්.
විස්තර තිබ්බොත් දාන්නම්.
දත් අයිය ආවම එයා මේ ත්රේඩ් එකෙත් රිප්ලයි දායි හෙට හරි.