Mobile Partner එක..

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මචංලා මගෙ Mobile Partner එක එක පාරටම Disconnect වෙනවා ඇයි දන්නෑ මල වදේ :baffled::growl:

    උබලගෙත් එහෙම එනවද ?:dull:
    ඇයි දන්නෙ නෑ මෙහෙ වෙන්නෙ ස්කයිප් ඔන් කලාමත් එක වෙනවා එතකොට ඉතිං.. මතක් වෙනවා :no::no::no:

    ප්ලීස් මට උදව් කරන්න..:(

     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    අඩේ මගෙ මොබිටෙල් එකත් ඩිස්කනෙක්ට් වෙනවා .එපා වෙලා ඉන්නෙ. මගුල
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    mama dialog walata maaru wenna kiyala hithagena inne :oo:

    11.gif