මචංලා මගෙ Mobile Partner එක එක පාරටම Disconnect වෙනවා ඇයි දන්නෑ මල වදේ 

උබලගෙත් එහෙම එනවද ?
ඇයි දන්නෙ නෑ මෙහෙ වෙන්නෙ ස්කයිප් ඔන් කලාමත් එක වෙනවා එතකොට ඉතිං.. මතක් වෙනවා

ප්ලීස් මට උදව් කරන්න..

උබලගෙත් එහෙම එනවද ?

ඇයි දන්නෙ නෑ මෙහෙ වෙන්නෙ ස්කයිප් ඔන් කලාමත් එක වෙනවා එතකොට ඉතිං.. මතක් වෙනවා

ප්ලීස් මට උදව් කරන්න..