. slow una dawase indan dawas 15 withara youtube wath yanna epa ayeth connction eka hariyanakan. oka nikamma apauhu hariyanawa. SLT ekata padui ban api download karana hatiyata ekai e.
ubawa black list karala tamai. slow una dawase indan dawas 15 withara youtube wath yanna epa ayeth connction eka hariyanakan. oka nikamma apauhu hariyanawa. SLT ekata padui ban api download karana hatiyata ekai e.
![]()
එහෙනන් ඉතින් මොන මගුලකටද අලුත් කනෙක්ෂන් දෙන්නෙ... තියන උන්ටවත් හරියට දීගන්ඩ බැරුව...


ow kikili, matah oya prusne ada indan.



ehenam uba 400+ GB baawe kohomada ?
ඔක්කොම විස්තර මෙතන දැම්මොත් එහෙම එස් එල් ටී හොරු මාව මොනිට කරල කනෙක්ෂන් එකටත් සොරි වෙයි.
බෑව බං බාන්න පුළුවන්.
මට දැන් බාන්න දේවල් නෑ එහෙමට.ehema kiyanna epa machan. 2013 wala 20mbps denawalu![]()
හිහී..
ඔව් ඔව් මාසෙට රෙන්ටල් මෙච්චරයි මාසෙට බාන්න පුළුවන් මෙච්චරයි.
එතනින් පස්සෙ ස්පීඩ් එක 64kb/s (8kB/s) විතර වෙනව කියයි..
හැබැයි නමට අන්ලිමිටඩ්.
කොන්දේසි සහිතයි.
මොකද්ද කොන්දේසිය,
ඔන්න ඕක.. 
dan denne nathilu.
එහෙනන් ඉතින් මොන මගුලකටද අලුත් කනෙක්ෂන් දෙන්නෙ... තියන උන්ටවත් හරියට දීගන්ඩ බැරුව...

Normally my average usage of monthly is 15 GB. But my connn also very slow since last 2 days . Mokakahari case ekaak wage ! 512 hme conn ekaka tiyenne
torrents fullspeed එනවා නං ඒ කියන්නෙ FUP එකක් නෑ. browsing slow වෙලා කියන්නෙ උන්ගෙ proxy servers වල හරි DNS servers වල හරි අවුලක් ඇති.machan mage danata ADSL home line eke me month ekata 34GB download karala.ada ude indan browsing pattama slow.facebook load wennath 1 minute withara yanawa.But Torrents num 60kbps withara download wenawa.direct links downloadinuth slow.mun apahu FUP danna patan aran da?
machan mage danata ADSL home line eke me month ekata 34GB download karala.ada ude indan browsing pattama slow.facebook load wennath 1 minute withara yanawa.But Torrents num 60kbps withara download wenawa.direct links downloadinuth slow.mun apahu FUP danna patan aran da?


