SLT ADSL FUP?????

ela-kolla

Member
Oct 2, 2010
1,227
68
0
Rajapassa lage rate
ubawa black list karala tamai:). slow una dawase indan dawas 15 withara youtube wath yanna epa ayeth connction eka hariyanakan. oka nikamma apauhu hariyanawa. SLT ekata padui ban api download karana hatiyata ekai e.:lol:
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ubawa black list karala tamai:). slow una dawase indan dawas 15 withara youtube wath yanna epa ayeth connction eka hariyanakan. oka nikamma apauhu hariyanawa. SLT ekata padui ban api download karana hatiyata ekai e.:lol:

    එහෙනන් ඉතින් මොන මගුලකටද අලුත් කනෙක්ෂන් දෙන්නෙ... තියන උන්ටවත් හරියට දීගන්ඩ බැරුව..
    .
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    එහෙනන් ඉතින් මොන මගුලකටද අලුත් කනෙක්ෂන් දෙන්නෙ... තියන උන්ටවත් හරියට දීගන්ඩ බැරුව..
    .

    ehema kiyanna epa machan. 2013 wala 20mbps denawalu :P:lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ehenam uba 400+ GB baawe kohomada ?

    :D ඔක්කොම විස්තර මෙතන දැම්මොත් එහෙම එස් එල් ටී හොරු මාව මොනිට කරල කනෙක්ෂන් එකටත් සොරි වෙයි. :) බෑව බං බාන්න පුළුවන්. :no: මට දැන් බාන්න දේවල් නෑ එහෙමට.

    ehema kiyanna epa machan. 2013 wala 20mbps denawalu :P:lol:

    :lol: හිහී.. :rofl: ඔව් ඔව් මාසෙට රෙන්ටල් මෙච්චරයි මාසෙට බාන්න පුළුවන් මෙච්චරයි.:lol: එතනින් පස්සෙ ස්පීඩ් එක 64kb/s (8kB/s) විතර වෙනව කියයි.. :oo: හැබැයි නමට අන්ලිමිටඩ්. :nerd: කොන්දේසි සහිතයි. :rolleyes: මොකද්ද කොන්දේසිය, :lol: ඔන්න ඕක.. :rofl:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    facebook , YouTube නං මට කලින් Slow උන කාලෙත් ඉක්මනට load උන මේ කාලෙත් වෙනව
    අනික් ඒව Slow

    Torrents වැඩ කරන එකයි Direct links slow වෙන එකයි නං ආයෙ අහන්න දෙයක් නෑ කොහොමත් :)
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    Normally my average usage of monthly is 15 GB. But my connn also very slow since last 2 days . Mokakahari case ekaak wage ! 512 hme conn ekaka tiyenne
     
    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    Normally my average usage of monthly is 15 GB. But my connn also very slow since last 2 days . Mokakahari case ekaak wage ! 512 hme conn ekaka tiyenne

    same here ban...
    patta slow .. thiyennth 512 eka ...
    me slt muhudu harak mona karanavada manda indagena
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    machan mage danata ADSL home line eke me month ekata 34GB download karala.ada ude indan browsing pattama slow.facebook load wennath 1 minute withara yanawa.But Torrents num 60kbps withara download wenawa.direct links downloadinuth slow.mun apahu FUP danna patan aran da?
    torrents fullspeed එනවා නං ඒ කියන්නෙ FUP එකක් නෑ. browsing slow වෙලා කියන්නෙ උන්ගෙ proxy servers වල හරි DNS servers වල හරි අවුලක් ඇති.
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    machan mage danata ADSL home line eke me month ekata 34GB download karala.ada ude indan browsing pattama slow.facebook load wennath 1 minute withara yanawa.But Torrents num 60kbps withara download wenawa.direct links downloadinuth slow.mun apahu FUP danna patan aran da?

    Only from this morning? I had the problem for months .... 3 months to be precise in this year.... started again from yesterday morning
    And my max torrent down speed is around 25 kBps
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    I have forcibly forgotten january and february of this year .... had to stay home due to campus closing and SLT put this on me ........ It was like walking blind :growl::growl::growl:

    complained to TRC, SLT so many times i can remember ......... went there to meet in person to talk .... nothing worked ..........