eth meka tikak amarui wage allaganna kala bit confusing
![]()
ඔව් ඒත් ටික දවසක් පාවිච්චි කරනකොට ඔයාට තේරෙයි Facebook වගේම තමයි කියල. 
අහ් තව එකක් කියන්න ඕනේ Google+ තාම තියෙන්නේ Testing Phase එකේ.
ඒක නිසා සමහර bugs තියෙනවා.
සමහරවිට අන්තිම සංස්කරණයේදී මේක වෙනස් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
a bit confusing
