Google+ Cheat Sheet

ruka max

Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    eth meka tikak amarui wage allaganna kal :( a bit confusing :oo:

    :yes:ඔව් ඒත් ටික දවසක් පාවිච්චි කරනකොට ඔයාට තේරෙයි Facebook වගේම තමයි කියල. :)
    අහ් තව එකක් කියන්න ඕනේ Google+ තාම තියෙන්නේ Testing Phase එකේ.:rolleyes: ඒක නිසා සමහර bugs තියෙනවා. :) සමහරවිට අන්තිම සංස්කරණයේදී මේක වෙනස් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63

    dan me cheats kiyanne mokadda:oo:
     
    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    dan me cheats kiyanne mokadda:oo:

    cheats කියන්නේ Google+ වල අපිට කරන්න පුළුවන් සැඟවුණු දේවල්. ඒ කියන්නේ අපි සාමාන්‍ය විදිහට කරන දේවල් වෙනස් විදිහකට හෝ පහසු විදිහකට කරගන්න පුළුවන්.
    උදාහරණයක් හැටියට අපි හිතමු මොකක් හරි status message එකක් දානවා නම් අපිට පුළුවන් ඒ message එකේ font එක Bold, Italic හෝ strikethrough කරලා දාන්න. ඒක තමයි ඔය මන් දාල තියෙන cheat list එකේ මුලින්ම තියෙන්නේ.
    ඔයා Google+ ඉන්නවා නම් ඔය ටික කරලා බලන්න. එතකොට ඔයාට හරියටම තේරෙයි මොනවද මේ කියල.
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    cheats කියන්නේ Google+ වල අපිට කරන්න පුළුවන් සැඟවුණු දේවල්. ඒ කියන්නේ අපි සාමාන්‍ය විදිහට කරන දේවල් වෙනස් විදිහකට හෝ පහසු විදිහකට කරගන්න පුළුවන්.
    උදාහරණයක් හැටියට අපි හිතමු මොකක් හරි status message එකක් දානවා නම් අපිට පුළුවන් ඒ message එකේ font එක Bold, Italic හෝ strikethrough කරලා දාන්න. ඒක තමයි ඔය මන් දාල තියෙන cheat list එකේ මුලින්ම තියෙන්නේ.
    ඔයා Google+ ඉන්නවා නම් ඔය ටික කරලා බලන්න. එතකොට ඔයාට හරියටම තේරෙයි මොනවද මේ කියල.
    thanx a lot :D try karala balanna one :D :D :D