dan anduwa hitiya ati wage neda

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
77-94 වෙනකන් කරපු විනාෂය බලපන්
ලංගමය ඉදන් හැම එකක්ම කෑවා
පස්සේ එක අවුරුද්දක් හම්බ වෙලා සතොස කාලා දැම්මා
කන තරම බැලුවොත් දෙගොල්ලොම කනවා
වෙනස තියෙන්නේ
රනිල් ට ළමයි නැහැ:P
පරපුරක් නැහැ
පිට එවුන්ට කන්න දෙනවා
ඉතින් අපි වගේ හුදි ජනයාට වුණත් කන්න පුලුවන්
හැබැයි
රාජපක්ෂ ලාට පරපුරක් තියෙනවා
ඉතින් රාජපක්ෂ කෙනෙක් වෙන්න ඕනේ කන්න:P

හුගක් උන් මහින්දට අකමැති උන්ට කන්න බැරි හින්දා

එහෙනං උඹත් sex change operation එකක් කරලා නාමල්ව බැදගෙන රාජපක්ෂ කෙනෙක් වෙයන්...:P:P
 
cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    එහෙනං උඹත් sex change operation එකක් කරලා නාමල්ව බැදගෙන රාජපක්ෂ කෙනෙක් වෙයන්...:P:P

    මට නම් මේ ඉන්න විදිය හොදයි බන්:P
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    eka eka anduwata P** dunnta api nam dei.. :lol::lol:

    fuck_the_government.jpg
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51

    lol
    not bad...

    නෑත්තම් ප්ලේන් එකෙන් බෑස්ස ගමන් පස්ස උඩ දාගෙන පොලොවට වෑන්දාමයි, සෙනග මෑදින් කොල්ලා වගේ දුවල ගිහින් ස්ටෙජ් එකට නෑගල කතා පවත්තනවටයි රෑවටිලා චන්දේ දිලා දානවා...

    අය්යෝ සල්ලි...
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    eka eka anduwata P** dunnta api nam dei.. :lol::lol:

    මෙතන අහලා තියෙන්නේ උඔ ආණ්ඩුවට ‍ අහවල් එක දෙනවාද නැද්ද කියලා නෙමේ
    ආන්ඩුවට යවමුද කියලා
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    නෑත්තම් ප්ලේන් එකෙන් බෑස්ස ගමන් පස්ස උඩ දාගෙන පොලොවට වෑන්දාමයි, සෙනග මෑදින් කොල්ලා වගේ දුවල ගිහින් ස්ටෙජ් එකට නෑගල කතා පවත්තනවටයි රෑවටිලා චන්දේ දිලා දානවා...

    අය්යෝ සල්ලි...

    සිරාවට බන්.. සරම ඇදලා, කතාකරන කොට පපුවට ගහගත්තම පොර දේශප්‍රේමියා.. :lol::lol:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    නෑත්තම් ප්ලේන් එකෙන් බෑස්ස ගමන් පස්ස උඩ දාගෙන පොලොවට වෑන්දාමයි, සෙනග මෑදින් කොල්ලා වගේ දුවල ගිහින් ස්ටෙජ් එකට නෑගල කතා පවත්තනවටයි රෑවටිලා චන්දේ දිලා දානවා...

    අය්යෝ සල්ලි...

    උඔද එහෙම දෙන්නේ