mathakayiරත්තරන් මතකද ? කාර් නිසා කාපු කටු ..
kiyada kiyahn balannaඅපෝ පරන නාකි ටික ඇවිත්. අඬවැඩියාව.
එහෙම කිව්වට උබලට වඩා මම නාකියි වයසින්.
ammata siri pal bandagena dunneඉස්සර කෙතේ අලියා මතකද

api nam neme oonඉස්සර ඉඳපු ගොඩක් අය දැන් අලුත් ID වලින් ඉන්නවා වගේ දැනෙනවා
සමහර අය කරන වැඩ , ප්‍රතිචාර දක්වන විදිය , කියන දේවල් දැක්කම උන්ගේ පරණ ආත්මේ මතක් වෙනවා . මමත් 2009 ඉඳන් නේ බන් ඕවා බලාගෙන ඉන්නේ . උන් ඉතින් දේශපාලන හේතු ඇතුළු විවිධ හේතු නිසා ආත්මේ මරුකරගත්තම අපි මොකටද ඕවා අවුස්සන්න යන්නේ, අලුත් එකක් එක්ක කතාකරන විදියට කතාකරලා ඉන්නවා
api nam neme oon
------ Post added on Sep 30, 2025 at 4:58 PM

නෑ නෑ දත් කිඹුලා බය උනේ නෑ , ඌට මගුල් ගෙදරක යන්න තිබුන නිසයි @scurvy ගේ ගෙදර යන්න බැරි උනේ ,Dath Kimbula kiyana ekaa Scurvyta baye meken giyalu neda?
Sinha naada balu kendiri????
රත්තරන් ඉන්නේ ෆේස්බුක් එකේ.ඩුබායි වලට වෙලාරත්තරන් අයියත් පේන්න නෑ නේද?
ආ කොටෝ ශා
හම්මටසිරී තෝ ආවද .. මොකො වෙන්නෙ බං.. දැක්ක කල්ආ කොටෝ![]()
ah menna ek kenek innawa.ko kimbula ayya e petthe neda gewalආ කොටෝ![]()