පොරට මාර බඩක්නෙ තියෙන්නෙ....පිටි මුට්ටිය වගේ![]()
අනේ මුතූ ද??? එයා කොහෙද අනේ ගියේ??? පජා වුනා නේ?

පොරට මාර බඩක්නෙ තියෙන්නෙ....පිටි මුට්ටිය වගේ![]()

77-94 වෙනකන් කරපු විනාෂය බලපන්
ලංගමය ඉදන් හැම එකක්ම කෑවා
පස්සේ එක අවුරුද්දක් හම්බ වෙලා සතොස කාලා දැම්මා
කන තරම බැලුවොත් දෙගොල්ලොම කනවා
වෙනස තියෙන්නේ
රනිල් ට ළමයි නැහැ
පරපුරක් නැහැ
පිට එවුන්ට කන්න දෙනවා
ඉතින් අපි වගේ හුදි ජනයාට වුණත් කන්න පුලුවන්
හැබැයි
රාජපක්ෂ ලාට පරපුරක් තියෙනවා
ඉතින් රාජපක්ෂ කෙනෙක් වෙන්න ඕනේ කන්න
හුගක් උන් මහින්දට අකමැති උන්ට කන්න බැරි හින්දා

පොරට මාර බඩක්නෙ තියෙන්නෙ....පිටි මුට්ටිය වගේ![]()

එහෙනං උඹත් sex change operation එකක් කරලා නාමල්ව බැදගෙන රාජපක්ෂ කෙනෙක් වෙයන්...![]()

හුටා...උඹත් මුතුහෙට්ටිගම වගේ මහත් වෙලාද..නැහැ බන් මේ දවස් වල මං ඩයට් කරනවා![]()

lol
not bad...
මේ ඉන්නෙ තහනම් බෙහෙත් දීපු හොර වෙදා...:ෆ්රවුන්:අඩෝ කවුද ඩෝ අාන්ඩුවට බනින්නෙ...![]()
eka eka anduwata P** dunnta api nam dei..
නෑත්තම් ප්ලේන් එකෙන් බෑස්ස ගමන් පස්ස උඩ දාගෙන පොලොවට වෑන්දාමයි, සෙනග මෑදින් කොල්ලා වගේ දුවල ගිහින් ස්ටෙජ් එකට නෑගල කතා පවත්තනවටයි රෑවටිලා චන්දේ දිලා දානවා...
අය්යෝ සල්ලි...

නෑත්තම් ප්ලේන් එකෙන් බෑස්ස ගමන් පස්ස උඩ දාගෙන පොලොවට වෑන්දාමයි, සෙනග මෑදින් කොල්ලා වගේ දුවල ගිහින් ස්ටෙජ් එකට නෑගල කතා පවත්තනවටයි රෑවටිලා චන්දේ දිලා දානවා...
අය්යෝ සල්ලි...