old member

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    කිඹුලා නම් කිරියෙ හිටපු මීහරක් ටික අන්දලා ඌ මීයක් කඩාගෙන මාරු උනා. ලැජ්ජාව නිසා එන්නෙ නෑ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,550
    4,108
    113
    කිඹුලා නම් කිරියෙ හිටපු මීහරක් ටික අන්දලා ඌ මීයක් කඩාගෙන මාරු උනා. ලැජ්ජාව නිසා එන්නෙ නෑ.
    e moko e seen eka
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    moko amathaka mathkayi ban.moko wenne
    බිසි ලයිෆ් බං. පුරුද්දට මෙ පැත්තෙ ඇවිල්ල යනව ඉතිං ටික වෙලාවකට. සමහරු නම් දැං නැ.. උබට කෝමද හැකර් ටී මම දැක්ක මේකෙ රිංගල හිටියා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,550
    4,108
    113
    බිසි ලයිෆ් බං. පුරුද්දට මෙ පැත්තෙ ඇවිල්ල යනව ඉතිං ටික වෙලාවකට. සමහරු නම් දැං නැ.. උබට කෝමද හැකර් ටී මම දැක්ක මේකෙ රිංගල හිටියා
    ude gedarin enawa maha re gedara yanawa oka thma ban hamdama wenasak neha
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,550
    4,108
    113
    මණ්ඩපේ තිබ්බ කාලේ ආතල් ඕයි
    ow.saral,sayo, thma fit une.mama kiyapu dewal walta e dawas wala kellek tiya kollek wath fit wenne neha.eth me denna ehema neha mamath un dennata naraka vidiyata katah kale neha.
     
    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    697
    298
    63
    lankawe
    කිරියේ හිටපු ආතල්ම එකා තමයි අර පැස්බරා කතාව කිව්ව එකා නම මතක නෑ.උයි උබයි එකතු වෙලා තරගේට ජැක් කතා කිව්වා මතකයි 😂😂😂
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,550
    4,108
    113
    කිරියේ හිටපු ආතල්ම එකා තමයි අර පැස්බරා කතාව කිව්ව එකා නම මතක නෑ.උයි උබයි එකතු වෙලා තරගේට ජැක් කතා කිව්වා මතකයි 😂😂😂
    Ow .bielii uge nama
     
    • Like
    Reactions: AKI-SL

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    Dath Kumbula අයියා නැති වුණානේ බං ඒ කාලේ ම.
    😥😥

    මාලඹේ බස් පොර නම් travel කර කර ඇති.
    dath kimbula innawa thama.. oya kiyanne sassilt ayya.. issara sinduwa meaning dapu patta thread ekak thibba..hari ma hondai..bus uraj, ai thawa kochchi perera.. R_girl nam mey langadith dakka..