නියමයි...
කට්ටිය සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා.. ජෑස් මල්ලි ඇතුලු මේකට මහන්සි වුන හැමෝටම ගොඩාක් ස්තූතියි...

neyamai..........
දැන්නෙ දැක්කේ
හෙට බලමු![]()

uparimai!!! video, presenting ... everything ... patta!!! mata kalin wediya ek traveleer gena updates thibbe naha, nethnam mamath aniwa me trip ekata join wenawa ...... hope to meet u guys again with another trip ...
![]()
![]()
![]()
niyamai aiyeKiyala wedak nehe
![]()
Supiriyatama tiyenawa
apitath kiyannako oya trip ekak ehema yanakota
Suba Dhavasak
Budusaranai
Jaya Wewa![]()

එල එල, ටීවී ප්රෝග්රෑම් එකක් බැලුවා වගේ තමයි

lamailaaaaaaaaaaaaaaaaaaaaaaa elakiri.... supiri !!!!chamika malaya umbe kata hammeee![]()
![]()
![]()
Thanku wewaAdvertisement nati eka tama ekama wenasa![]()

නියමයි...
කට්ටිය සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා.. ජෑස් මල්ලි ඇතුලු මේකට මහන්සි වුන හැමෝටම ගොඩාක් ස්තූතියි...
එල එල නියමයි යාලුවනෙ මේ පාරත් නියමෙටම තිනවා
ජෑස්ගෙ වැඩත් මරු
ජයවේවා![]()

uparimai!!! video, presenting ... everything ... patta!!! mata kalin wediya ek traveleer gena updates thibbe naha, nethnam mamath aniwa me trip ekata join wenawa ...... hope to meet u guys again with another trip ...
![]()
![]()
![]()

හැබැයි අන්තිම ටිකේ පොඩි Unpaid Advertisement එකක් යනවා නේද ?
ee wage tama
pudgalaya geuwada dan na 
ela elafilm ekak balanawa wage...
![]()
nawo yanwa issarahima rail pare aithi karaya wage![]()

ඇත්තම මේ පාර සංචාරයේදි ගත්ත රුප රාමු වගේම මේ විඩියෝ එඩ්ට් කරලා තියෙන අන්දම නම් අති විශිෂ්ථයි..
ඒ ගැන මුලින් ම සන්තොස වෙනවා.. ඇත්තටම මේ වගේ හැකියාවක් තියෙන එකත් ලොකු දෙයක්..
අනික.. මේ තැන් ගැන ලස්සනට පැහැදිලි කර හදුන්වලා දෙන්න උත්සහ කල අපේ ජෙ.කේ. සහෝදරයාත් අනගි සහයෝගය දිලා තියෙනවා..
අනික එදා මෙන් කවදාත් විහිළුවෙන් වුනත් අපිට යමක් හදුන්වලා දෙන්න උත්සහ කරන චාමික සහෝදරයාගේ මේ එකතු විමත් නිසා ලස්සනට මේ විඩියෝ එක නිර්මාණය වේලා තිබ්බා..
රෙප් +9

Pop corn th Kaawada?![]()
![]()
ookata Rail paarak dakkath ati![]()
ow ow![]()
![]()
hehe eh gena nam ithin mokata kiyanawada![]()
Video eka patan gatte Kadala kala

Gedara gihin balannam......
Ayee Badulu yanne ithin Married Club eke kattiya witharanee.....

Dan meeka balanna time ekak naa.....Gedara gihin balannam......
Ayee Badulu yanne ithin Married Club eke kattiya witharanee.....
![]()
![]()
)