ඔව් බන් මම මර විදිහට අස තැනක් එළකිරි එක කියන්නේ..අඩුම තරමේමොකද මම එහෙම කතා කරේ මට දැන් එන්න එන්න
එළකිරි එකේ ඉන්න උන් එපා වේගෙන යන්නේ..මම
හිතුවෙත් උබත් බලු විදිහට හැසිරෙන එකෙක් කියල
same to me hugak ayath ehemayi hesirenne
මම FB වත් නැහැ, එත් මේ site එකට එන්න හරි අසයි..එත් මේකේ ඉන්න
ගොඩක් උන් හැසිරෙන්නේ 100% බල්ලෝ විදිහට..වරදවා වැටහ ගන්න එපා.
මම කියන්නේ මේකේ සාමාජිකයෝ ගැන මිසක් එළකිරි එක ගැන නෙවේ..
ඒ වගේම එළකිරි එකේ ඉන්න ඔක්කොම සාමාජිකයෝ ගැනත් නෙවේ..
මම කියන්නේ active මෙම්බස්ලගෙන් ඉන්න බහුතරය..

හොද ය කියල ඉන්නේ 20 කටත් අඩු අය ටිකක්..
අනික් සියලු දෙනාම බල්ලෝ...


කියල එකෙක්ද කොහෙද බන්..


Audience 1288.

එත් මෙක නම් සත පහකට වැඩකට නැති දෙයක් .. 