AAnduwe Boru Show 1

Feb 9, 2011
175
9
0
Ticket eke gana kohoma adda?
Me wiyadam china wala donetion...
Eyalage festival rata rata wala pawathwanna lesi wenna karapu deyak...
ape ayatath puluwan gewala mewala festival karanna..ena aya thama prashne!:lol:
meyala meka use karala apita pawaraddi me wagema ganak gewala lankawe ayata oka repair karanna wei....
 

adinindu

Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    ඕක විතරද??:D ආණ්ඩුව ගොඩක් වෙලාවට කරන්නෙ බොරු ශෝ තමා..
    ආණ්ඩුවෙ නොවෙන අයත් ඉතින් ආණ්ඩුවෙ ශෝ එක කැපෙන්න තව තව ශෝ එක දෙනවා...:lol:

    ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු...
    ඔය ලංකාවනම් වෙන්න බෑ..බුද්දිමත් පොරවල් නෙ ඒකෙ ඉන්නෙ..:lol:
    :yes::yes::yes::yes::yes:

    Mekath nikan ara Hambanthota Harbor wage weida danne na...
    NATAPU THOWILEKUTH NA BERE PALUWAKUTH NA...
    Aiiiyoooo salli....:oo:
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    :yes::yes::yes::yes::yes:

    Mekath nikan ara Hambanthota Harbor wage weida danne na...
    NATAPU THOWILEKUTH NA BERE PALUWAKUTH NA...
    Aiiiyoooo salli....:oo:

    ඇයි හම්බන්තොට වරායෙ මොකද්ද ප්‍රශ්නෙ? ඒ ප්‍රොජෙක්ට් එක තාම ඉවර නෑ. දැන් අහන්න එපා එහෙනම් විවෘත කළේ ඇයි කියලා.

    වරායෙ තියෙන ගල අයින් කරන එක වෙනම ප්‍රොජෙක්ට් එකක්. ගල තියෙන බව නොදැන නෙමෙයි වරාය හැදුවෙ. ඒ ගල් ගෙනල්ලා තමයි බම්බලපිටිය වෙනකන් මුහුද ගොඩ කරන්න යන්නෙ.

    අපිට ඕනි ඕනි විදියට අවුරුද්දෙන් දෙකෙන් රටක් සංවර්ධනය කරන බෑ. දකින දකින හැමදේම විවේචනය කරන්න විතරක්ම බලන්න එපා.


    .
     
    • Like
    Reactions: royweera

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ආ‍න්‍ඩු‍ව‍ ක‍ර‍න‍ හැ‍ම‍ දෙ‍ය‍ක්‍ම‍ වැ‍ර‍දී‍ කි‍ය‍න්‍න‍ ත‍ර‍ම්‍ම‍ අ‍න්‍ධ‍ වෙ‍න්‍න‍ එ‍පා‍.. ඇ‍ත්‍ත‍ ඇ‍ති‍ සැ‍ටි‍යෙ‍න්‍ ද‍කි‍න්‍න‍ත්‍ පු‍රු‍දු‍වෙ‍ය‍න්‍.. ඒ‍ව‍ගේ‍ම‍ හ‍තු‍රෙ‍ක්‍ ක‍ල‍ත්‍ හ‍රි‍ දේ‍ හ‍රි‍ කි‍ය‍ල‍ පි‍ලි‍ග‍න්‍න‍ නි‍හ‍ත‍මා‍නී‍ වෙ‍ය‍න්‍..
     

    Kabaragoya

    Member
    May 13, 2010
    367
    62
    0
    Cost = RS 3200Mn= RS 3200,000,000.00
    Audience = 1288
    Lets assume there will be 3 shows per day.
    So, 1288x3 = 3864
    if a ticket is RS 1000.00 then 3864x1000= 3,864,000.00 then (roughly) nearly 3 years will take to cover the cost.(Only the cost)....

    Think about it.......:oo::oo::oo::oo:

    :(
     

    Kabaragoya

    Member
    May 13, 2010
    367
    62
    0
    amma thaththage adare danne nathi anduwe ballek amma thaththata banala mage rep kapala. eka karapu ballata kiyanne. uba wage ballonta haduna aya demawupiyanne watinakama danne naha. mama ubata anukampakaranawa.
     
    • Like
    Reactions: basunnaha

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,596
    1,541
    113
    meka nikan bmich wage ekak,, exibition ehma thynna hadapu honda thnak,, elaz,, lassanai
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    පිස්සුද බන් කාට නැතත් මහින්දයලට හොඳට නටන්න පුලුවන්නෙ ඔතන.... ආසියාවෙ ආශ්චර්යය කරන්න ඕක නැතුව බෑලු!
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    රෙප් කපපු පරයට කියන්නේ, කෙලින් face to face වරෙන්..
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    man meh anduwata nam koheth ma kamathi naha.....habai karana hama ekema waraddak hoyanna epa.....oka tikak BMICH eka wage.....
    man nam oke narakak penna...

    dana ganima pinisai kiyanne....project eka initiate kare unp anduwen 2001 :p okata idama pawaragena china gov ekath ekka katha karanna china giye karu jayasuriya and karunasena kodithuwakku..... hehe :)
    constructive criticism karanna balapan puluwan durata :)
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,754
    9,450
    113
    ෂෝ විතරනේ තියෙන්නේ වෙන මොනවද කරලා තියෙන්නේ. යුද්දේ ඉවර කරා කියලනම් කියන්න එපා. දැන් ඒකට ගොඩක් කල්. අපිත් රැවටුනා ඒකට.

    awurudu 2 ubata mahaloku kalayak da?:angry:ubala wage un thama e kale salli walata bus wala bomba thiyala giye
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඇයි හම්බන්තොට වරායෙ මොකද්ද ප්‍රශ්නෙ? ඒ ප්‍රොජෙක්ට් එක තාම ඉවර නෑ. දැන් අහන්න එපා එහෙනම් විවෘත කළේ ඇයි කියලා.

    වරායෙ තියෙන ගල අයින් කරන එක වෙනම ප්‍රොජෙක්ට් එකක්. ගල තියෙන බව නොදැන නෙමෙයි වරාය හැදුවෙ. ඒ ගල් ගෙනල්ලා තමයි බම්බලපිටිය වෙනකන් මුහුද ගොඩ කරන්න යන්නෙ.

    අපිට ඕනි ඕනි විදියට අවුරුද්දෙන් දෙකෙන් රටක් සංවර්ධනය කරන බෑ. දකින දකින හැමදේම විවේචනය කරන්න විතරක්ම බලන්න එපා.


    .

    yea:)