එළකිරි එකේ ගොඩක් කට්ටිය motor cycle පදිනවා ඇතිනේ.....ඉතින් වැස්ස දවස් වලට වැස්සේ නාපු හැටි , ඒ මදිවට මඩ නාපු හැටි මතක ඇතිනේ....ඒ වගේම අව්ව දවස් වල අව්වේ දුවිල්ල කාපු හැටිත් ඒවගේම හොඳට මතක ඇතිනේ......ඉතින් ඒ වගේ කට්ටක් කාලා motor cycle වල යන අපිට මේ වගේ වන්ඩියක් හම්බුනොත් කොහොමට තියෙයිද??? මේකේ AC ත් තියනවා... 
මේකේ ගාන තමයි ටිකක් සැර .....මොකද එහෙන් රුපියල් මිලියන 8 ක් විතර වෙනවා...ඕකට Shipping , TAX එකතු උනාම Montero එකක ගන්න ගානට එනවා.....අනිත් එක අව්රුද්දකට මේවා හදන්නේ 100 ක් වගේ අඩු ගානක්....මේකේ එන්ජින් එක 1171cc,4 cylinder in-line, 16 valves, liquid cooling BMW එකක්..බ්රකේ ABS...ඒවගේම safety belts, CD player, GPS වගේ option add කරගන්න පුළුවන්
සමහරවිට කට්ටිය මේක දැකලත් ඇති........ Repost ද දන්නෙත් නැ.....එහෙම නම් Sorry.com

Youtube Link
ඒ වගේම මේක ගැන විස්තර ඕනෑ නම් නේ ලින්ක් ඒකෙන ගන්න පුළුවන්......
බැලුවට පස්සේ ඉතින් දන්නවනේ මොකක්ද කරන්න ඕනෑ කියලා...අනිත් අයටත් බලන්න ලේසි වෙන්න කියලා BUMP එකක් වත් දාලා යන්න....

Source

Last edited: