තව Ring Tone එකක් - Part 3

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මීට කලිනුත් Ring Tone දුන්නා කට්ටියට මතකයිද? මෙන්න ඒවා Broken Angel
    Pure Love ගොඩක් අය බාගෙන තිබ්බා. ඒත් කමෙන්ට්නම් දාලා ගිහිල්ලා තිබ්බේ බොහොම ටිකදෙනයි.. අදත් ඔන්න Ring tone එකක් කට් කලා.. අද දෙන්න යන්නේ හින්දි එකක්.. බලන්නකෝ හොඳද කියලා..
    මට මේක කට් කරන්න ඕන කියලා හිතුනේ අපේ tharakato සහෝදරයා දාලා තිබ්බ මේ පෝස්ට් එක දැකලා. මේක Gangster ෆිල්ම් එකේ සිංදුවක්. මාර ලස්සනයි.


    Gangster_movie.jpg



    මෙන්න Ring Tone එක

    මෙන්න Original සිංදුව

    මෙන්න BluRay HD එක



     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ප්ලීස් මචං.. දැනටමත් 3දෙනෙක් බාගෙන.. කමෙන්ට් එකක්වත් නැහැ..
    එහෙම කරන එක හරි නැහැ නේද?
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මම බලපු ගින්දරම ෆිල්ම් එකක්.ලස්සන ගීතය.කාලයක් මම ඕක දාගෙන හිටියා.ආයේ දාන්න බෑ. :D ස්තූතියි මචන්.
     
    • Like
    Reactions: Radical78