හුගක් අය හිතන්නෙ කොටස්වෙලදපලේ ලාබ ගන්න පුලුවන් කොටස් විකිනීමෙන් විතරයි කියල, dividend කියන එක ගැන හුගක් අය අහල ඇති, dividend කියන්නෙ යම් කම්පැනියක් තම කොටස් හිමියන්ව දිරි ගැන්වීමට දෙන යම් මුදලක්,
මෙය කොටස් හිමියන් වන ඔබට ලැබෙන අමතර ආදායමකි

හොරෝවැදගත් ප්රශ්නයක් ඇහුවම විහිලුවට ගන් එපා බොලතොගේ යට එකෙන් කොටසක්![]()
වැදගත් ප්රශ්නයක් ඇහුවම විහිලුවට ගන් එපා බොල
සමාව භජනය කරනවා නළුස්