එලකිරි එකේ තෙල් බෙහෙත් වෙලෙන්දෝ ෆාමසිකාරයෝ හමේ ලෙඩ ගැන එක එක විදියේ ගොඩ බෙහෙත් කියලා ත්‍රෙඩ් දාලා තියෙනවා දැක්කමයි මේ ත්‍රෙඩ් 1 දාන්න හිතුනේ.

නැතුව අපේ තාත්තාවත් මමවත් මගේ පවුලේ කිසිම කෙනෙක් වත් චර්ම රෝග පොලවල් කරන්නේ නෑ

ඩිස්ක්ලේමරය
මුලින්ම කියන්න ඕන එක එක ගොඩ වෙද්දුන්ගෙන් බෙහෙත් අරගෙන හොදට තියෙන මූණ/හම නාස්ති කරගන්න එපා. එක් එක්කෙනාගේ හමේ ස්වභාවය, හමේ රෝගයේ තත්වය වෙනස්. ඒ වගේම සාමාන්‍ය පොලක් කරන වෛද්‍යවරයෙක්ට වුනත් ගොඩක් කොමන් හමේ ලෙඩ අදුරගන්න අමාරු වෙන වෙලාවල් තියෙනවා.ඒ නිසා හමේ ලෙඩකට බෙහෙත් ගන්නවා නම් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව සුදුසුකම් තියෙන චර්මරෝග කන්සල්ටන්ට් කෙනෙක්ගෙන් ම බෙහෙත් ගන්න.

ඉන්නන් ( viral warts)
මේවා හැදෙන්නේ HPV (human paiploma virus )කියන වෛරසයෙන්. ස්පර්ශයෙන් බෝ වෙන්න පුලුවන්. ඒ වගේ ම එක ඉන්නෙක් ඉන්න කෙනෙක් ඒ අවට කැසුවොත් ඒ කසන පාර දිගේ අලුත් ඉන්නන් ඇති වෙනවා. (koebner phenomenon ) ඒක නිසා එක ඉන්නෙක් ඉන්නවා නම් ඒ අවට කසන්නේ නැතුව වහාම ප්‍රතිකාර ගන්න එක නුවණට හුරුයි .
මේකට ප්‍රතිකාර විදියට cryotherapy , electrical cauterization සහ tropical applications ලබා දෙනවා.
1. cryotherapy - liquid nitrogen භාවිතයෙන් ඉන්නන් ඉවත් කරනවා.
2. chemaical cauterization - කෙරටින් ඉවත් කරන කෙමිකල් භාවිතයෙන් (keratinolytic agents) ඉන්නන් ඉවත් කරනවා.
3. tropical applications - ඉන්නන් මත කෙරටිනොලිටික් ක්‍රීම් ආලේප කිරීම ( මේවා සැලිසිලික් අම්ලයේ ව්‍යුත්පන්න )
ඉහත 1,2 කියන ප්‍රතිකාර ක්‍රම දෙක නොමිලේ ආණ්ඩුවේ ඉස්පිරිතාල වලින් ලබා දෙනවා. පැයගණන් යන්නෙත් නෑ. විනාඩි 15කින් විතර ඉවර වෙනවා
ඒක නිසා ඉන්නන් ඉන්නවා නම්, ලගම තියෙන ඉස්පිරිතාලේ චර්ම රෝග සායනයට යන්න.
DPN- Dermatosis Papulosa Nigra
මේක නම් විශේෂයෙන්ම ගෑනු ලමයින්ට තියෙන ප්‍රශ්නයක්. ගොඩක් ගෑනු ලමයි මුහුනේ එන කලු පාටට හුරු අල්පෙනෙත්ති තුඩක් වැනි පොඩි ඩොට් කණ්ණාඩියෙන් දැකලා ඉන්නෝ ඇවිත් කියලා බය වෙනවා. බය වෙන්න දෙයක් නෑ. මේවා ඉන්නෝ හෝ වෙනත් රෝගයක් නෙවෙයි. හමෙන්ම එන overgrowths. මේවයින් අපිට හානියක් නොවුනත් බියුටි කචල් ගැන සැලකිලිමත් වෙන අයට නම් හිතට කරදරයක්. මේකත් ඉතාම පහසුවෙන් ඉවත් කරන්න පුලුවන්. electric cauterization කියන ක්‍රමය තමයි යොදා ගන්නේ. විද්‍යුතය භාවිතයෙන් අදාල skin tag එක ඉවත් කරනවා ( කරන්ට් එකෙන් පුච්චනවා කියන්නේ මේකට තමයි
)

thanks share kara gaththata !!
6+