යන්න කාලය ඇවිත්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යන්න කාලය ඇවිත්

    සමුගන්න කාලය එළඹ ඇත -පිස්සුම කෙළපු ගැටවර ජීවිතයෙන්
    යන්නට සිදුව ඇත - තනිකඩ ජීවිතයෙන් යුග දිවියට
    හිතන්නත් බයක් ඇත -මතක් වෙද්දිත් අම්මල තාත්තල වින්ද දුක
    හිතන්නට සිදුව ඇත - පෙරටත් වඩා වගකීමෙන්

    දෙන්නට දෙයක් ඇත - අලුත් ජීවිතයක් ඇයට
    රකින්නට දෙයක් ඇත -මගේ පණටත් වැඩිය
    පටන්ගන්න දෙයක් ඇත - පවුල් ජීවිතයක් සුබ
    නවත්වන්න දෙයක් ඇත - මගේ කොලුකම් කරන හිත
    නවත්වන්න යුතුව ඇත - මගේ දිවියම ඇයම කර

    අහම්බෙන් මුණගැසුන ඇය - මගේ සිත් ගත් අයුරැ
    මගේ හැම උත්සහයක්ම ගෙන -ඇය මගේම කර ගත් අයුරැ
    මා පිය වැඩිහිටි හිත ගෙන - අකමැත්ත කැමති කර ගත් අයුරැ
    හැම කරදරයක්ම ටිකෙන් ටික - විසදවා ගත් අයුරැ
    මතක් වෙද්දිත් අපි වින්ද දුක - ඇත්තටම ආඩම්බරයි මගේ කෙල්ල ගැන

    දින සති මාස ගත වෙලා වසර ගණනක් ගෙවුන අපි දෙන්නගේ ආදරේ
    විවාහය දක්වා පැමිණ ඇත දෙන්න එක්කෙනෙක් වෙනතුරා
    ඉතින් එදිනෙන් පස්සේ අපි දෙදෙනෙක් නොව නුඹ මා එකෙකු වනු ඇත‍
    නුඹ මා විශ්වාසය තබා මවෙත දුන් ජීවිතය - සත්තයි එදා මෙන් අද මෙන් මතුවටත් ආදරෙන් පණටත් වඩා ආදරෙන් රැකබලා ගන්නවා

    යාලුවෙක් වගේ..අයිය කෙනෙක් වගේ....තාත්තා කෙනෙක් වගේ.. පිස්සු කොල්ලෙක් වගේ..ඒ වගේම හොද සැමියෙක් වගේ
    :love::love::love::love::love:



    මචංලා.. මම ලබන අවුරැද්දේ බදින්න දින දාගත්ත
    මට හරි සංතෝසයි..උඹලත් එක්ක සතුට බෙදා ගන්න හිතුන..මගේ හිතට ආපු වචන ටිකක් දැම්ම..ලස්සනනම් නැතුව ඇති..:lol::lol:

    කියන්න බැරි වුනා ..එයත් එලකිරි සාමාජිකාවක්..මටත් වඩා කලින් රෙජිස්ට වුන.. 2007 ඉදල එලකිරි හිටපු කෙනෙක්

     
    Last edited:

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    11.gif


    14.gif
    සුභ පැතුම්...
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ලස්සනයි මචන්...
    සුහ පෑතුම් යාළුවා...

    යන්නට සිදුව ඇත - තනිකඩ ජීවිතයෙන් යුග දිවියට
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එල එල, සුභපැතුම්.......... අපිටත් කේක් කෑල්ලක් කන්න පුළුවන් වෙයිනේ
    :oo::oo::oo:මම මේ උඹට කියල වාසනා කේක් එකෙන් නොමිලේ කේක් ඕඩර් කරන්න බැලුවේ:lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුභ පැතුම් මචෝ...:D:D
    මට පොඩි ප්‍රෂ්ණයක් තියෙනවා
    :growl::growl::growl: අනේ පුශ්නය අහන්න එපා.. මම දන්නවා මොකක්ද අහන්න යන්නෙ කියල...වැඩක් නැත්නම් චූ කරල නිදාගනින් :growl::growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෆ්ෆා එහෙනම් මට දිගටම වැඩ තියෙයි නේද?:sorry:
    :oo::oo:කකුල හෝදන්න එකෙක් හොයා ගත්ත...උඹට දෙන්න වෙන වැදගත් වැඩක් වගකීමක් නැහැ..:frown::frown:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එල එල මචං..සතුටින් හිටපන්..දෙන්නටම සුභ පැතුම් :)
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    බොක්කෙන්ම සුභ පතනවා.......
    මුල් ටික කියවනකොට මගේ ඇහැට කදුලු ආවා..
    මාත් දැන් ගෙවන්නේ ගැට වර විය...මටත් දවසක ...මේ අත්දැකීමට මුහුන දෙන්න වෙනවා කියලා හිතුනා...
     

    Mozilla

    Well-known member
  • :oo::oo:කකුල හෝදන්න එකෙක් හොයා ගත්ත...උඹට දෙන්න වෙන වැදගත් වැඩක් වගකීමක් නැහැ..:frown::frown:

    :sorry:හනිමුන් එකට යන්න වෙන්නේ මටනේ ඉතින්..උබට වැදගත් නැති උනාට මට වැදගත් එක..:frown: