යන්න කාලය ඇවිත්

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :sorry:හනිමුන් එකට යන්න වෙන්නේ මටනේ ඉතින්..උබට වැදගත් නැති උනාට මට වැදගත් එක..:frown:
    අනේ මේ නිකන් හිටපන්
    තවත් දෙන්න යනවා මහලොකුවට
    උඔව අනාත කරලා ඌ කෙල්ලෙක් බඳින්න යන්නේ
    දැන් ඉතින් ලැට් වලට පැනල මැරිය:P:P:P
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    සමුගන්න කාලය එළඹ ඇත -පිස්සුම

    දෙන්නට දෙයක් ඇත - අලුත් ජීවිතයක් ඇයට
    රකින්නට දෙයක් ඇත -මගේ පණටත් වැඩිය
    පටන්ගන්න දෙයක් ඇත - පවුල් ජීවිතයක් සුබ
    නවත්වන්න දෙයක් ඇත - මගේ කොලුකම් කරන හිත
    නවත්වන්න යුතුව ඇත - මගේ දිවියම ඇයම කර



    :lol::lol: ඇත්ත ඇත්ත
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මෙන්න තියෙනවා thread එක..........අම්මෝ තව wedding එකක්..........බය වෙන්න එපා කුමාරයෝ.......උබ අපිට ආරාධනා කලේ නැතත් අපි එනවා............:yes::yes::yes:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    කවුද බදින්න යන්නෙ Mozilla ද:P:P
    කොහම උනත් මගෙන් උනුසුම් සුබ පැතුම්:lol::lol::)
    හැබැයි Mozilla පව්
    :(:(:no:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    සුභ ගමන්.........:rolleyes:
    smokin.gif