මචන්ලා මම JAF වලින් මගේ nokia5320 Flash කලා . එකට දැම්ම Euro OS 1k, දැන් 4n 1k lock වෙලා,
SIM CARD NOT VALID!

කියල වැටෙනව.
අනේ මචො දන්න එකෙක් හෙල්ප් එකක් දිපල්ල බන්....
පොතේ හැටියට country lock වෙලා vage..

කොහොමද බන් මෙක unlock කරගන්නෙ..?


අනේ අඩුම ගනේ බුම්ප් 1ක් වත් දාපල්ල හොදේ


SIM CARD NOT VALID!


කියල වැටෙනව.අනේ මචො දන්න එකෙක් හෙල්ප් එකක් දිපල්ල බන්....
පොතේ හැටියට country lock වෙලා vage..


කොහොමද බන් මෙක unlock කරගන්නෙ..?



අනේ අඩුම ගනේ බුම්ප් 1ක් වත් දාපල්ල හොදේ




