උඹත් ඉඳල ඉඳල මේව දාන්නේ බඩගින්නෙ ඉන්න වෙලවටමයි..
උඹ ඔයවගේ කෑම ජාති හදල දානයක් එහෙම දෙන්න අදහසක් නැද්ද එළකිරි උපාසක උපාසිකාවන්ට![]()


කිඹුල්ලු හදලම නෑ.බලමු ගෙදර බඩු තිබ්බොත් අද ගෙදර ඉන්න එකේ හවසට ට්රයි එකක් දෙන්ඩ ඕනෙ.![]()













අන්තිම කෑම.........
ආයෙ කෑම හදන්නේ නෑ............!!!!!!
http://elakiri.com/forum/showthread.php?t=1162944