කටට රහට උයමු.....කිඹුළා බනිස් - EK cookery class(6)

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹත් ඉඳල ඉඳල මේව දාන්නේ බඩගින්නෙ ඉන්න වෙලවටමයි.. :baffled:
    උඹ ඔයවගේ කෑම ජාති හදල දානයක් එහෙම දෙන්න අදහසක් නැද්ද එළකිරි උපාසක උපාසිකාවන්ට :P

    තියනවා තියනවා.......යුරාජ් එක්ක ප්‍රාථමික මට්ටමේ සාකඡාවකුත් පවත්වලා තියෙන්නේ......
    මගේ නව නිවහනේ "රෑෆ් ටොප්" එකත් තාම විවෘත කරලා නෑ.....!!!
    ගෙදර J&B එකක් සහ JW redlable එකක් දුක් විදිනවා....අවුරුදු 3ක් විතර තිස්සේ.....!!!!:P:P
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කිඹුල්ලු හදලම නෑ.බලමු ගෙදර බඩු තිබ්බොත් අද ගෙදර ඉන්න එකේ හවසට ට්‍රයි එකක් දෙන්ඩ ඕනෙ.:rolleyes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි හදලා බලන්න ඔනි :)
    ++ජයවේවා
    11.gif
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    එල එල පට්ට දත් කිබුලා අයියා . මම දන්නා තව දත් කිබුලා අයියා කෙනෙක් ඉන්නවා. එයත් දත් දොස්තර කෙනෙක්. එයා පේරා තමයි. හා හා:):):lol::lol:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    kimbula7.jpg


    මේක කිඹුලන්ගේ ජාතික ආහාරයද කොහෙද??
    මහ කිඹුලා පොඩි කිඹුල් පැටියට කිඹුලා බනිස් හදලා දීලා!! ප්‍රීතියි!! ප්‍රීතියි!!!!!!!
     
    අන්තිම කෑම.........:growl::growl:
    ආයෙ කෑම හදන්නේ නෑ............!!!!!!:no::no::no::angry::angry:
    http://elakiri.com/forum/showthread.php?t=1162944

    උඹට පිස්සුද මචෝ මෙයා මේ විහිළුවක් කරලා තියෙන්නේ උඹ දිගටම කරං පලයං සෙක්ෂන් එකකුත් දෙනවා කිව්වා උඹට