නෝමල් ලයිසන් වලට ලේ චෙක් කරනවා.. අපි ලයිසන් ගන්න යන තැන වටේටම ලේ චෙක් කරන තැන් තියෙනවා. රැපියල් 500 යි ගාන..ලේ වර්ගය බලල, ඇස් චෙක් කරල රිපෝර්ට් එකක් විනාඩි 5 න් දෙනවා..ඒවා ඉදිරිපත් කරල එග්සෑම් ලියල ට්රෑල් දෙන්න මාස 3 ක් ඉන්න වෙනවා..හැබැයි එතකල් ටෙම්පරි ලයිසන් එකක් දෙනවා..