Medical Test for Driving License******

harsharrr

Member
May 14, 2011
600
15
0
Friends,
Dan normal driving license akak gaddith medical test akak karana onida?
aka monawage medical akakda? monada balane?
 
psyco

Member
Sep 7, 2010
1,183
38
0
they check ur blood type, eye sight and ask for any history of broken bones... thats it...
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෝමල් ලයිසන් වලට ලේ චෙක් කරනවා.. අපි ලයිසන් ගන්න යන තැන වටේටම ලේ චෙක් කරන තැන් තියෙනවා. රැපියල් 500 යි ගාන..ලේ වර්ගය බලල, ඇස් චෙක් කරල රිපෝර්ට් එකක් විනාඩි 5 න් දෙනවා..ඒවා ඉදිරිපත් කරල එග්සෑම් ලියල ට්‍රෑල් දෙන්න මාස 3 ක් ඉන්න වෙනවා..හැබැයි එතකල් ටෙම්පරි ලයිසන් එකක් දෙනවා..
     
    ela ! thankz