පට්ට කුඩ 16+

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
මෙ කතාව කුඩ ගැන. සමහර ඒව පාට කුඩ. පාට උඩ යන කුඩත් නැතුවා නෙවෙයි. ලොකුම කුඩේ තමා පංච නාද කුඩේ. හයියට හදල තියෙන්නෙ පට්ටම් කුඩේ. ආධාරකයක්, හැරමිටියක් විදියට ගෙනියන්න පුළුවන් එක පත්තු කුඩේ. පැත්තකට දික් වෙලා තියෙන, ඇල කරන් අල්ලන් යන්න ඕනෙ එක තමයි පලු කුඩේ.


කුඩ ගැන කියද්දි මතක් වුනේ අයියලා කුඩ ගෙනියන්නේ නෑ කියල. අයියා පස්සෙන් එන එක එච්චර සුබදායී නෑ. ඒත් අයිය පහු කරගෙනත් බෑනෙ. අයියා පරක්කු වුනොත මාරම සීන් එක තමයි වෙන්නේ. අයියා පස් වෙලා ගියොත් විනාසයි. තරහ කර ගත්තොත් අයියා පල වෙන්න ඉඩ තියෙනව. අයියා පහක් උනත් වෙන්නේ ඒ ටිකම තමයි. අයියා පැනගන්න එක නම් වේදනාකාරි අත් දැකීමක්. සමහර වෙලාවට අයියා පැලටත් යනව. අයියා පැසේ තියාගන්න එක ඇහැට හොඳ නෑ.


අයියා ගැන කියද්දී මට මතක් වුනේ නයියා ගැන. එක සැරයක් මගේ යාළුවෙක්ව සරුපයෙක් කාල ඉස්පිරිතාලෙ අරන් ගියා. සරුපයවත් අපි මැරුව. සරුපයා බලාපු ඩොකා කියනවා “නයියට පණ නෑනයියට පයන්නත් නෑ නේද?” කියල. අන්තිමට මූ අහපි “මේ නයියා පැටෙවුවේ කොතනින්ද?” කියල. මැරිච්ච සරුපයා අපි අරන් යද්දී මූ කියනවා “නයියා පලවන්න හදන්න එපා” කියල.:rolleyes::rolleyes:
 

rasikayas

Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    Fluorescent-Tube-Light-12V-6V10W-20W-diagram.jpg


    හක්...හක්...හාක්...හාක්..හක්...
     

    sriwikkrama

    Active member
  • Apr 20, 2011
    358
    26
    28
    නයිය පලල උඩින් තියල පොල්ලකින් ගහගෙන ගහගෙන පලයන්