3D තාක්ශනය හෑමොටම......
හ්ම්ම්ම්...කොහොමද යාලුවනේ....ගොඩාක් කාලෙකින් නුලක් අදින්නේ...
හ්ම් හ්ම්..වෑඩේට බහිමු නෙද එහේනම්..?
3D තාක්ශනය ගෑන තමා මම අද කියන්න යන්නේ...
ආසයි නේ...?

3D ගෑන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑහෑනේ...
මේ වඩේට නම් හෑබෑයි 3D glass එකක් ඔනි වෙනවා...මම හිතනවා ගොඩාක් කට්ටිය ගාව මේ බාන්ඩේ ඈති කියලා...
හ්ම් හ්ම්..නෑති කට්ටිය හිමිට මෙතන ඔබලා ebay එක පත්තේ ගිහින් order කලානම්..
ඒත් මේක ගත්තට 3D (red and cyan coloured mixed) චිත්‍රපට තමා නෑත්තේ නේද..?
නෙට් එකේත් හෙව්වට වෑඩිය නෑහෑ නේද..?
ඉතින් 3D චිත්‍රපට බලන්න අසා අයට තමා මම අද මේ පොස්ට් එක දාන්නේ....
මේ ලින්ක් එකට ගිහින් ඔය software එක බාගෙන ස්තාපිත කරගන්න..බය වෙන්න එපා...ව්යිරස් වලින් තොරයි..100%
http://www.fileserve.com/file/yh73PDJ
මේක සාමාන්ය එකක්...
නමුත් විශේශත්වයක් තියේන්නේ red and cyan colour mix කරගන්න පුලුවන් ඔයාට ඔනිම video එකකට...

ඉන් පසු තමන්ට අවශය පරිදි settings හදාගෙන ඔබගේ 3D glass එකත් පෑලදගෙන 3D තාක්ශනය අත් විදින්න...
dabaang film එකේ screen shots (red and cyan mixed):-

පොස්ට් එක මගේම නිර්මානයකි...අඩු පාඩු ඈත්නම් කියන්න...

පොස්ට් එක හොදයි නම් ඉතින් දන්නවනේ..{(+)
}

පොස්ට් එක හොදයි නම් ඉතින් දන්නවනේ..{(+)

}ස්තුතියි...
වෙරි සොරි වෙන්න ඔනි යතුරු ටික දෙන්න බෑරි උනාට..
මෙන්න...

Attachments
Last edited: