මචන්ලා....

niko111

Member
Feb 12, 2010
6,545
1,053
0
Behind U
:shocked::shocked:

14.gif
මොකද බන් මේ එලකිරියට වෙන්නේ..
තව දෙයක් මේ උඹත් නියම රොෂාන් කියල විශ්වාස කරන්නේ කොහොමද?

උඹලා දෙන්නගෙන එකවුන්ට්ස් හැක්ඩ් නම්?:oo::oo:

:lol::lol: ne ne ban oya inne roshanma thamai
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
:shocked::shocked:

14.gif
මොකද බන් මේ එලකිරියට වෙන්නේ..
තව දෙයක් මේ උඹත් නියම රොෂාන් කියල විශ්වාස කරන්නේ කොහොමද?

උඹලා දෙන්නගෙන එකවුන්ට්ස් හැක්ඩ් නම්?:oo::oo:

මම හැක්ඩ් නම් කොහොමද බන් සුදුපූසාගෙන් අර වගේ ප්‍රශ්ණ අහන්නේ??? ඒවා මායි ඌයි විතරක් දැනන් හිටපු දේවල්
 
kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම හැක්ඩ් නම් කොහොමද බන් සුදුපූසාගෙන් අර වගේ ප්‍රශ්ණ අහන්නේ??? ඒවා මායි ඌයි විතරක් දැනන් හිටපු දේවල්

    14.gif
    උඹයි උයි විතරක් දානං හිටියා කියලා ඕන බොරුවකුත් කියන්න පුළුවන්නේ...
    තොපි දෙන්නම හැක්ඩ් නම්..????
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    14.gif
    උඹයි උයි විතරක් දානං හිටියා කියලා ඕන බොරුවකුත් කියන්න පුළුවන්නේ...
    තොපි දෙන්නම හැක්ඩ් නම්..????

    පිස්සුද බන්? මේ මම.කොහොමද ඔප්පු කරන්න ඕනේ?
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    උඹ මට chat එකට මොනාහරි එව්වොත් මම මුලින්ම කියන වචන සෙට් එක මට pm කරපන්..
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    14.gif
    උඹ මට chat එකට මොනාහරි එව්වොත් මම මුලින්ම කියන වචන සෙට් එක මට pm කරපන්..

    අඩේ මතක නෑනේ
    හිටු බලනකම් කියන්නේ උඹ නේද?