ලොකඋදව්වක්ඕනේයාලුවනේ
මචංලා මං දැං ටිකකට කලින් යාලුවෙක්ගේ මැෂින් එකකින් MOvie වගයක් දාගෙන ගෙනාවා... දැං මගේ එකේ ගැහුවම එකේ දැං පෙන්නන්නේ mb 88 විතරයි ඒත අර film 2mak 1.45GB විතර තිබුණ... pen එක උඩ right click කරල බැලුවම කියනවා 2.15Gb Use කියල ඒත පෙන්එකේ ඈතලේ පෙන්නන්නෑ... මං folder option ගිහිං අර hide file පෙන්නන්න කියල තියෙන තැනත් කරල බැලුව හයිඩ් වෙලාද කියල.. .ඒම පෙන්නන්නෙත් නෑ....... මට දැං ඒ Movie 2 ක ගන්න ඕනේ .. pen එකේ තියෙනව කියල පෙන්නනවා... එත් පේනන නෑ... මං දැං මොකද කරන්නේ.....