Budu Ammo marama scene ekak wenne

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    amboo sira kathawa ban ape una pora wenna yanawanee meewagee giyahama kelloth ekka sirawatama wadinna one ban ubata mee wagee ekak dapu ekatawath nosalakilla thama machan n
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    http://www.straitstimes.com/BreakingNews/Asia/Story/STIStory_691968.html

    Jul 18, 2011

    Indian waterfall deaths captured on camera

    Video
    rvfamt.jpg
    Family swept away in flash flood - July 18 (1:04)

    NEW DELHI - AN AMATEUR cameraman captured five members of a family being swept away by flood waters at the weekend in a deadly accident at a waterfall in central India.
    Local police officer P.S. Maravi said the holiday-makers were bathing below the 90m Patalpani waterfall in Madhya Pradesh state on Sunday when they were caught by a torrent of water.
    After hanging on to each other and clinging to support, they were swept away. Three were found dead, while two survived, the Press Trust of India news agency quoted officer Maravi as saying.
    Almost 200,000 people have been effected by flooding in the north-eastern state of Assam and monsoon rains have created havoc in several other states including in Bihar, Madhya Pradesh, Maharashtara and Uttar Pradesh. -- AFP

    http://www.ndtv.com/article/cities/rain-tragedy-in-indore-family-washed-away-at-waterfall-120065
    Rain tragedy in Indore: Family washed away at waterfall

    Indore: A picnic turned to tragedy for a family in Indore. Five members of a family were swept away in the waterfall at Patalpani after the water level rose suddenly due to flood caused by the recent spell of rainfall.

    The family remained stuck in the middle of the water for quite some time.

    According to police, the family members were taking bath under the waterfall when they were swept away due to heavy rains.

    While two of them swam to safety, the other three drowned, P S Maravi, in-charge Bargauda police station said.

    While the body of Chhavi (22) has been recovered, efforts are on to trace the bodies of the other two victims identified as Chandrasekhar Rathi (51), and Modika Rathi (22), he said.

    Further investigations are on.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ╔Money╩Guru╗;10672060 said:
    ඉතින් බන් මම සුනාමියෙනුත් පීනලා බේරුනේ.. මැරෙන්න යනවා කියලා තේරුනාම පීනන්න බැරි උනුත් පීනනවා බන්
    එහෙම බෑ බ්‍රෝ.. පීනලා බේරෙන්න බැහැ මේ වගේ අවස්ථා වලදී :( ගලාගෙන යන වතුරපාරක හෝ දිය වැලක වගේ පීනලා බෙරෙනවානම් බේරෙන්න තියෙන එකම ක්‍රමය ඒ දියවැල හෝ වතුර පාර ගලාගෙන අපිව ඇදගෙන යන දිශාවට පීනන ගමන ශේප් එකේ අයිනට යන එකයි. එහෙම නැතිව වතුර ගලන පැත්තට කොච්චර පිනුවත් වැඩක් නැහැ ඔය වේගෙට නම් මෝටර් බෝට්ටුවක් තිබිලත් මදිද මන්ද. ඉතිං අනික පැත්තට ඔය වෙලාවේ පිනුවොත් කෙලින්ම පහලට වැටෙන්නේ එච්චර ඉඩක් නැහැ බේරෙන්න. කරන්න තිබ්බ එකම වෙලේ තමා වතුරේ පෙරලිලා හරි පැනල අතක පයක් ගලක වද්දගෙන හරි ගොඩට පැනගන්න එක. නැත්තන් වතුරේ ගිලිලා හුස්ම අල්ලන් ගලක් අල්ලාගෙන බඩගාගෙන වගේ එන එක. කෙලින් හිටන් ඉඳං අපිට පාලනය කරන්න බෑ.. මුහුදේ උනත් රැල්ල ගහද්දි අපී පාත් වෙලා යට ගියොත් ඔලුව උඩින් යනවා රැල්ල අපීට නොතේරෙන්න. අපිව කරකවල පොළොවේ ගහන්නේ රැල්ලේ උඩ කොටසට අහු උනොත්. (මාත් ලයිෆ් ගාර්ඩ් කෙනෙක් ඉස්සර) තේරෙනවනේ වතුර වැඩි වෙන එකයි බලන් ඉන්නකොට වෙන්නේ.. බේරෙන්න චාන්ස් එක අඩු වෙන එකයි කියල.

    පව් වැඩේ බං.. හොඳ පාඩන් මේවා.. මෝඩ ඉන්දියන් කාරයොන්ගේ ඉහේ ඉඳං ගොන් බං... වැඩක් නෑ මුන් ගැන කතා කොරල.
     
    Last edited:

    11.gif
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    කතාව ඇත්ත..............
    හැබැයි මේ ගොල්ලො නං ඇක්ටිව් මදි නේද..............
    චාන්ස් එක තිබුනා ගොඩට එන්න...........
    වටේ හිටපු කට්ටියගෙත් කිසිම උත්සහයක් තිබුනේ නැහැ බේරගන්න.......
    නිකං කෑ ගහ ගහ ඉඳල හරියනවද...........
    මොකක් හරි ගස් අත්තක් හරි දාලා ඇදලා ගන්න තිබුනා මුල හරියෙදි.............
    මට නං හරියට දුක හිතුනා බන්.............
    පව් වැඩේ...........
    හිතට කොච්චර බයක් එන්න ඇතිද..............

    :(:(:(:(
     
    chandirajaya

    Junior member
  • Oct 19, 2008
    126
    16
    18
    PC
    අපේ ලන්කාවෙත් ඔය වගේ හිටපු ගමන් වතුර වැඩි වෙනව කියල අහල තියනවා... අපේ අයටත් ඔව හොද පාඩම්... ගලන වතුරත් එක්ක සෙල්ලම් අමරුයි කොල්ලො...
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කතාව ඇත්ත..............
    හැබැයි මේ ගොල්ලො නං ඇක්ටිව් මදි නේද..............
    චාන්ස් එක තිබුනා ගොඩට එන්න...........
    වටේ හිටපු කට්ටියගෙත් කිසිම උත්සහයක් තිබුනේ නැහැ බේරගන්න.......
    නිකං කෑ ගහ ගහ ඉඳල හරියනවද...........
    මොකක් හරි ගස් අත්තක් හරි දාලා ඇදලා ගන්න තිබුනා මුල හරියෙදි.............
    මට නං හරියට දුක හිතුනා බන්.............
    පව් වැඩේ...........
    හිතට කොච්චර බයක් එන්න ඇතිද..............

    :(:(:(:(

    marana biya thram wena biyak kohenda aparade dana dana miss wuan life tika adagena yanakota hena dukaka danuna unta monwa hithennea athida :( :(