Triple Engine Web Browser

Jaguar Paw

Banned
Jul 17, 2011
102
11
0
OUT OF EK FOREVER
Lunascape 6

btn_topDL_on.png

Yeah, that’s right. Lunascape = IE (Trident)+Firefox (Gecko)+Chrome・Safari (Webkit)

ගොඩක් Web Developers ලට තිබෙන ප්‍රශ්ණයක් තමයි Cross Platform Application Develop කිරිමේදි Browsers කිහිපයක් Download කරගෙන Developed කරගත්තු Web Pages Test කරන්න උවමනා වෙන එක. ඒ වගේම සමහර users ලට පවා විවිධ අඩවි වැඩකරන්නේ නැතිවුනාම හරියාකාරව වෙනත් browser එකකට මාරු වුවමනා වෙනවා. මෙම Lunaspcae නම් Triple Engine Browser එක මගින් Trident ,Gecko, WebKit නම් Web Engines සපයා දීම මගින් එකී අවශ්‍යතා සපුරාලීමට උදව් වෙනවා. Trident එක මත තමයි Internet Explorer Web Browser එක නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒ වගේම Gecko එම මත තමයි Firefox ,Flock යන Browser නිර්මාණය වෙලා තිබෙන්නේ, WebKit එක Chrome වගේම Safari Browser එක නිර්මාණය කිරිමට පාදක වෙලා තිබෙනවා. මේම Triple Engine Browser එක දැනට භාෂා 12 කින් සමන්විත වනතර එයහි ඔබ දැනට භාවිතා කරන Firefox,IE, ,Lunascape Browser යන්හී Addons Run කරන්න පුලුවන් පහසුවෙන්ම. මෙය Japanese Lunascape ආයතනයේ නිර්මාණයක් වනතර ඔබටද මෙය ඉතා පහසුවෙන්ම මෙමෙ අඩවියට පිවිසීම මගින් Download කරගන්න පුලුවන්.

http://www.lunascape.tv

US English Full Version
http://download.lunascape.jp/downlo...distributeId=ml11_gl_full&version=6.5.2.24292

By Jaguar Paw
2011/07/21

  • Like
Reactions: පැටියා
Ela Ela topology :) leaved from elakiri 4ever kiyala thamay habay yanakota kiwwe

ඇයි බාගෙට කියලා නැවැත්තුවේ :lol: එයා ටොපොලොජි තමයි මොනවා උනත් ලොවෙත් නැති ෆේක් තොගයක් තියෙනවා එයාට අර මාතර කකුළා කියලා ෆේක් එකකින් ඇවිත් පිස්සු කෙලියෙත් මෙයාම තමයි නැත්තං නැහැ කියයිනේ නැත්තං නැහැ කියයි එයාට මට ඕෆ් ටොපික් කරා කියන්නත් බැහැ ඇයි එයා ඊයේ අර කැස්පාගේ ත්‍රෙඩ් එකකට ආගම ගාවගෙන ත්‍රෙඩ් එක පීලි පැන්නුවානේ ඔෆ්ටොපික් නොදන්න ටොපියා:lol:
 
dhanusha83

Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    මම නම් කැමතිම සහ හොදම Web Engine එක Webkit තමයි . නමුත් අද ඔය ඔක්කොම use වෙන නිසා developers ලටනම් testing වලට වැදගත් වෙයි
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    රෝප්;10683250 said:

    ;)