Lunascape 6
Yeah, that’s right. Lunascape = IE (Trident)+Firefox (Gecko)+Chrome・Safari (Webkit)
ගොඩක් Web Developers ලට තිබෙන ප්‍රශ්ණයක් තමයි Cross Platform Application Develop කිරිමේදි Browsers කිහිපයක් Download කරගෙන Developed කරගත්තු Web Pages Test කරන්න උවමනා වෙන එක. ඒ වගේම සමහර users ලට පවා විවිධ අඩවි වැඩකරන්නේ නැතිවුනාම හරියාකාරව වෙනත් browser එකකට මාරු වුවමනා වෙනවා. මෙම Lunaspcae නම් Triple Engine Browser එක මගින් Trident ,Gecko, WebKit නම් Web Engines සපයා දීම මගින් එකී අවශ්‍යතා සපුරාලීමට උදව් වෙනවා. Trident එක මත තමයි Internet Explorer Web Browser එක නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒ වගේම Gecko එම මත තමයි Firefox ,Flock යන Browser නිර්මාණය වෙලා තිබෙන්නේ, WebKit එක Chrome වගේම Safari Browser එක නිර්මාණය කිරිමට පාදක වෙලා තිබෙනවා. මේම Triple Engine Browser එක දැනට භාෂා 12 කින් සමන්විත වනතර එයහි ඔබ දැනට භාවිතා කරන Firefox,IE, ,Lunascape Browser යන්හී Addons Run කරන්න පුලුවන් පහසුවෙන්ම. මෙය Japanese Lunascape ආයතනයේ නිර්මාණයක් වනතර ඔබටද මෙය ඉතා පහසුවෙන්ම මෙමෙ අඩවියට පිවිසීම මගින් Download කරගන්න පුලුවන්.
http://www.lunascape.tv
US English Full Version
http://download.lunascape.jp/downlo...distributeId=ml11_gl_full&version=6.5.2.24292
By Jaguar Paw
2011/07/21

leaved from elakiri 4ever kiyala thamay habay yanakota kiwwe
එයා ටොපොලොජි තමයි මොනවා උනත් ලොවෙත් නැති ෆේක් තොගයක් තියෙනවා එයාට අර මාතර කකුළා කියලා ෆේක් එකකින් ඇවිත් පිස්සු කෙලියෙත් මෙයාම තමයි නැත්තං නැහැ කියයිනේ නැත්තං නැහැ කියයි එයාට මට ඕෆ් ටොපික් කරා කියන්නත් බැහැ ඇයි එයා ඊයේ අර කැස්පාගේ ත්‍රෙඩ් එකකට ආගම ගාවගෙන ත්‍රෙඩ් එක පීලි පැන්නුවානේ ඔෆ්ටොපික් නොදන්න ටොපියා