Free Seedbox to All Elakirians

Vote Plz

  • Total voters
    174

samiram

Member
Sep 3, 2006
9,768
2
0
මොනවගේ ප්‍රයිවට් ට්‍රැකර්ද මචන් උඹ යූස් කරන්නෙ. මෙතන නම් දෙන්නෙ නොමිලේ සල්ලි වලට ගන්නද:)

mata demonoid and iptorrent tinne....
mata nomile dena eka nam hoday...
habay eeka keti kalayakata ne denne..
ekay salii deelama ekak gana baluwee...
ubalage mokada tine vps ekak da dedi ekak da?
 
ask89

Banned
Jun 11, 2011
81
3
0
මට පෝර්මි ගැන ඉගෙනගන්න ඔින
සරල සිංහලෙන් කියාදෙන්න :)
 
Nov 24, 2008
14,813
575
0
78
mata demonoid and iptorrent tinne....
mata nomile dena eka nam hoday...
habay eeka keti kalayakata ne denne..
ekay salii deelama ekak gana baluwee...
ubalage mokada tine vps ekak da dedi ekak da?
https://spreadsheets.google.com/lv?key=t2BX8hMu6bCQOC8QSu3UM9w&f=true&gid=0

ඔකෙන් බලල එකක් තෝර ගනින්.
තෝර ගත්ත එකේ නම + review කියල ගූගල් කරල රිවීව් හොද නම් ගනින්:D
 
ravikalana

Member
Oct 14, 2009
1,227
56
0
මහ මුහුදේ
Machan..
mama danata RS and FS thama use karane filedownload welata...
Eth tikak parana movies ehema hoya ganna amaruy...
E nisa man podak torrent use karana baluwe....
Mata podak hoda seed box ekak ganna pot ekak kyapan ko?
:)
මවෝ ඔන මුවි එකක ලින්ස් හොයාගන්න පුලුවන් warez-bb එකෙන්.
උදව්වක් හැටියට උඹට කිව්වේ.
 
samiram

Member
Sep 3, 2006
9,768
2
0
මවෝ ඔන මුවි එකක ලින්ස් හොයාගන්න පුලුවන් warez-bb එකෙන්.
උදව්වක් හැටියට උඹට කිව්වේ.

eka thama math use karanee...
awula tinne samaharak ewa link wada na ban...
anika hama tisema site down..
link tika download karala password eka ganna baruwa innawa samahara welawata..
ekay ayy torrent yanna baluwe...
:)
 
Mozilla

Well-known member
  • eka thama math use karanee...
    awula tinne samaharak ewa link wada na ban...
    anika hama tisema site down..
    link tika download karala password eka ganna baruwa innawa samahara welawata..
    ekay ayy torrent yanna baluwe...
    :)

    :dull: site eka down wenne na..samahara welawata apita yanna bari wenawa.e welawata poxy ekakin palayan.matatanm eke death links hamba wela na ban.un update karanawa ikmanata​
     
    ravikalana

    Member
    Oct 14, 2009
    1,227
    56
    0
    මහ මුහුදේ
    eka thama math use karanee...
    awula tinne samaharak ewa link wada na ban...
    anika hama tisema site down..
    link tika download karala password eka ganna baruwa innawa samahara welawata..
    ekay ayy torrent yanna baluwe...
    :)
    Site එක වැඩ නැත්තේ උන් අපේ IP Block කරලා තියෙන නිසා. පරණ movie වල තව Seed ලා අඩුයි නේද?
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol: මොකද කොසා එකක්වත් පෙට්ටියට බස්සලා නැත්තේ,

    දැනුත් තියෙනවා 12GB වලින් උඩ 5ක්. ආයේ කෙල උනොත්නම් ෂුවර් අරූ බොක්ස් දෙන එක නවත්තනවා. මුන්ට කිව්වට අහන්නේ නෑනේ:dull:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :lol: මොකද කොසා එකක්වත් පෙට්ටියට බස්සලා නැත්තේ,

    දැනුත් තියෙනවා 12GB වලින් උඩ 5ක්. ආයේ කෙල උනොත්නම් ෂුවර් අරූ බොක්ස් දෙන එක නවත්තනවා. මුන්ට කිව්වට අහන්නේ නෑනේ:dull:

    නෑ බන් බොක්ස් එක ශෙයා කලා වැඩී:P සදුදා ඉදන් 4කට වගේ ශෙයා කලා නම් ශේප් :D
    ඊට පස්සෙ සතියෙ තව 4ක් ඒවගේ:D