Free Seedbox to All Elakirians

Vote Plz


  • Total voters
    174

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
එහෙම කොහොමද අපි මේකේ ඉල්ලුවනම් දීපිය. නැත්නම් උපවාසයක් කරනවා:angry::angry:

තොගෙ තියෙන රේශියෝ එකට මොන ඇට පෙට්ටිද බොල :dull: පරම්පරා 7කට තව බාන්න පුලුවන් ඕකෙන් අප් නොකර
 
Nov 24, 2008
14,813
575
0
78
තොගෙ තියෙන රේශියෝ එකට මොන ඇට පෙට්ටිද බොල :dull: පරම්පරා 7කට තව බාන්න පුලුවන් ඕකෙන් අප් නොකර
සිරාවට ඕකා 5days වලින් 1TB අප්කල ඩයල් එකක් මෙහෙම ගොබබයා වගේ හිටියට:rofl:
 

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ශ්‍රී ලංකාවේ ෆෝරම් ඉතිහාසයේ ප්‍රථම වතාවට එලකිරි.කොම් සාමාජික ටොරෙන්ට් යූසර්ස් ලට Free Seedbox දෙන්න තමයි හදන්නෙ.
    තාමත් සීඩ්බොක්ස් කියන්නෙ මොකක්ද කියල හරි අවබෝධයක් නැතුව කවුරුහරි ඉන්නව නම් මේ ත්‍ර්ඩ් එක බලන්න.


    http://i.imgur.com/9jXYT.jpg



    මේ සීඩ් බොක්ස් එකේ විස්තර ටිකක් කියන්නම්.

    සීඩ් බොක්ස් එකට යොදා ගන්නේ 1Gbps ඉන්ටනෙට් කනෙක්ශන් එකක් තියන ලයින් එකක්.
    rutorrent තමයි මේ සීඩ් බොක්ස් එකේ torrent client එක විදිහට ඉන්ස්ටෝල් කරල තියෙන්නෙ.

    Seedbox එක යූස් පුලුවන් Private Torrent Tracker වලට විතරයි. තමන් යූස් කරන ප්‍රයිවට් ට්‍රකර් එකේ ratio එක හදා ගන්න වගේම හොද buffer එකක් ගොඩ නගා ගන්න අවස්ථාවක්!!




    සීඩ් බොක්ස් එක යූස් කිරීමට අපේක්ෂා කරන අයට...


    • Seedbox එක යූස් කරන්න කැමති නම් මේ ත්‍ර්ඩ් එකේදී ඉල්ලීම් කරන්න
    • Seedbox එක යූස් කරන Private torrent tracker එකත් , එම ට්‍රකර් එකේ statistics සහිත screen shot එකක් පෝස්ට් කල යුතුයි. (user name එක ඉවත් කර පෝස්ට් කරන්න.)
    • සීඩ්බොක්ස් එක යූස් කිරිමට දෙනු ලබන කාලය මා විසින් තිරනය කරනු බලයි ( සතියක සිට මසයක කාල සීමාවක් දක්වා)
    • සීඩ්බොක්ස් access වීමට මෙම්බර්ස්ලා තෝරා ගැනීම ඉහත කරුණු සලකා බලා මා විසින් සිදු කරනු ලබයි.
    • නියමිත පරිදි පාවිච්චි කරන යූසර්ස් ලට seedbox එකේ FTP access පවා දෙනු ඇත. :D


    දැනට අනිකුත් ක්‍රම මගින් තමන්ගේ ratio එක අටවගෙන ඉන්න එලකිරි.කොම් මෙම්බර්ස්ලට ලොකු චාන්ස් එකක්. සතියක් වගේ ඇතුලත 1TB අප්ලෝඩ් කරන එක 1Gbps ලයින් එකක් තියන Seedbox එකක් යූස් කරල ලේසියෙන්ම පුලුවන්.


    නිකරුනේ PM නොදමන්න. සිඩ් බොක්ස් පිලිබද ඉල්ලීම ත්‍ර්ඩ් එකේ ඉහත සදන් විස්තර සමග ඉල්ලන්න.
    නිකරුනේ ඉල්ලීම් නොකරන්න
    Disclaimer
    මෙම සීඩ් බොක්ස් එක ඕනෑම අවස්ථාවක පෙර දැනුම්දීමකින් තොරව අවලංකු කිරීමට මාහට බලය ඇතිබව කරුණාවෙන් සලකන්

    මම එළකිරි එකේ අයට සීඩ් බොක්ස් දෙන්නෙ කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි, ඒක නිසා cheat කරන්න එපා, මම ස්ක්‍රීන් ශොට් ඉල්ලුවහම නොදී ඉන්නත් එපා මොකද මම එහෙම ඉල්ලන්නෙ හොදටම ශුවර් කරගන්න, බැරිවෙලාවත් වැරදි අයට දීල server එක crash වුනොත් ඒකෙන් පාඩුව වෙන්නෙ මටයි, ඒ වගේම සිඩ් බොක්ස් දුන්න අනිත් අයටත් ඒව නැති වෙනව, තව මට රෙප් වල කමෙන්ට් වලින් සහ PM වලින් සීඩ් බොක්ස් විස්තර දෙන්න කියල එවන්න එපා, ඕන අය ත්‍රෙඩ් එකේ කියල තියෙන විදිහට ඇප්ලයි කරන්න

    1.kosandpol
    2.nexgen
    3.rovin
    4.amilabanuka
    5.rockcity68
    6.tharaka bilesh
    7.cj4ever
    8.hasitha dimantha
    9.hashan dis
    10.creativeN
    11.Thief



    mathath onaaaaaaaaaa
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    එහෙම කොහොමද අපි මේකේ ඉල්ලුවනම් දීපිය. නැත්නම් උපවාසයක් කරනවා:angry::angry:

    Pala yako yanna tho gihin hitiwana maduwakakavi kiyapiya,kawda bola halpe haadaya?
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    තොගෙ තියෙන රේශියෝ එකට මොන ඇට පෙට්ටිද බොල :dull: පරම්පරා 7කට තව බාන්න පුලුවන් ඕකෙන් අප් නොකර
    :( ලකිය ප්‍රණාමය පුද කරනවා මේ අවස්ථාවේ
    සිරාවට ඕකා 5days වලින් 1TB අප්කල ඩයල් එකක් මෙහෙම ගොබබයා වගේ හිටියට:rofl:
    :frown: උනන්දුව කැපවීම තියෙනවනම් ඕන එකක් පුලුවන්:lol:

    ඒක නෙමෙයි මට ආසයි උඹලව මුනගැසෙන්න:love:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Pala yako yanna tho gihin hitiwana maduwakakavi kiyapiya,kawda bola halpe haadaya?
    ඒක තමා මාත් බැලුවේ, නියම කළු කැ* සිංහලයෙක් වෙන්න ඇති බං.:P
    අද කවිකාරි නෑ වගේ පොන්ස්:(
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ඒක තමා මාත් බැලුවේ, නියම කළු කැ* සිංහලයෙක් වෙන්න ඇති බං.:P
    අද කවිකාරි නෑ වගේ පොන්ස්:(

    E darivi ta ubala kavi kiyanna dunnai,paw yako,ada ada kavi kiyanawa athi :(
    Sah man oya thread eka muladima dakke nane,man asai
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :frown: උනන්දුව කැපවීම තියෙනවනම් ඕන එකක් පුලුවන්:lol:

    ඒක නෙමෙයි මට ආසයි උඹලව මුනගැසෙන්න:love:

    තෝ වගේ බල්ලෙක් මට මුණ ගැහෙන්න ඕනේ නෑ පොන්ස්:angry:
    අඩො බලු ව්ඇඩ කරන්න එපා ඕයී මට අර බෑව එක ගෙනත් දියන්:angry::angry::angry: