cool ebay gadgets..

Status
Not open for further replies.

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
machan..kohomada oke light eka? hoda eliyak tiyanawada? and quality eka hodaida? enna dawas kiyak giyada?:):):):):)

අව්ලක් නෑ මචන් හොදයි මම බලාපොරොත්තු වුන තරම්ම bright නෑ listing එකේ තියෙන්නේ ultra bright කියලනේ :D ඒත් ගානේ හැටියට පාඩු නෑ ගොඩක් පොඩි, සාක්කුවේ දාගෙන යන්න පුළුවන් එන්න හරියටම දවස 10 ගියේ. AAA Batteries තුනක් දාන්න ඕන
 
Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
36
ඩොටේ
machan api gaththa baduwak aawe neththan ape sellergen refound illuwama uuu dunne naththan apita kohomada salli ganna puluwan??? ganna widiya poddak kiyala deepankooo :(
 
dineshlakshitha

Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48

    අව්ලක් නෑ මචන් හොදයි මම බලාපොරොත්තු වුන තරම්ම bright නෑ listing එකේ තියෙන්නේ ultra bright කියලනේ :D ඒත් ගානේ හැටියට පාඩු නෑ ගොඩක් පොඩි, සාක්කුවේ දාගෙන යන්න පුළුවන් එන්න හරියටම දවස 10 ගියේ. AAA Batteries තුනක් දාන්න ඕන
    machan rechargble battery dhanna puluwanne?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ╔Money╩Guru╗;10695380 said:

    කොහොමද දැන් ඌ කිව්වොත් "මට තවම ඊ-බේ එකවුන්ට් එකක් වත් නැහැ බන්! දැන ගන්න ඇහුවෙ" කියලා
    :lol:
    eka thama kiyala denna kalin ahuwe :P
    nathnam kiyay refund horata ganna udaw kara kiyala :rolleyes:
     
    Sahanhl

    Junior member
  • Apr 29, 2007
    791
    5
    18
    @ home
    Untitled-2.jpg

    Machan TAX gewanna weida This is Nikon D3100???

    nikon-1080-d3100.jpg

    Machan I'm using this cam. This one is perfect for the beginners......
     
    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    machan api gaththa baduwak aawe neththan ape sellergen refound illuwama uuu dunne naththan apita kohomada salli ganna puluwan??? ganna widiya poddak kiyala deepankooo :(

    honestly ubata ewapu items eka @ least 35 days walin awe nathinam case ekak open karala refund eka illaganna puluwan.seller eth gon talk dagena avoth case eka ebay protection panel ekata escalate karapan.ebay buyer protection eka godak buyer helpful.eka nisa refund eka sure.UBATA ONAMA NAM SELLERTA -feedback ekak dapan.habai item eka varadila hari avoth salli apahu deepan uta(ethakota ape country ekatath podi mark ekak vatenava).exampally 9.6$ item eka kiyamu.ehakota 9$ vage apahu deepan vechcha delay ekata.MAMA NAM KARANNE OYA DE THAMAI.
     
    santhush hat

    Member
    Jun 28, 2009
    291
    4
    0
    colombo

    අව්ලක් නෑ මචන් හොදයි මම බලාපොරොත්තු වුන තරම්ම bright නෑ listing එකේ තියෙන්නේ ultra bright කියලනේ :D ඒත් ගානේ හැටියට පාඩු නෑ ගොඩක් පොඩි, සාක්කුවේ දාගෙන යන්න පුළුවන් එන්න හරියටම දවස 10 ගියේ. AAA Batteries තුනක් දාන්න ඕන
    ela machan..thanks..:):)
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    ╔Money╩Guru╗;10695481 said:

    මොකාද බන් රී-ෆවුන්ඩ් හොරට ගන්න බූරුවා?
    ඔය ඉන්නේ geethq කියල එකෙක්. අන්න ඌ තමයි ඔය වගේ මහ දහදුරා වැඩ කරන්නේ.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    lolz
    ubath adanawada? :(
    irisiyay da? :(

    dukai ban ubala wage kalakanni gana :P
    අයියෝ මම නම් අරූ වගේ අඬන්නේ නැහැ.. මට රි ෆන්ඩ් ගන්න දෙයක් තාම මේ දවස වල වුනේ නැහැ. අවුරුදු 3 කට විතර කලින් නම් ගත්තා. :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අයියෝ මම නම් අරූ වගේ අඬන්නේ නැහැ.. මට රි ෆන්ඩ් ගන්න දෙයක් තාම මේ දවස වල වුනේ නැහැ. අවුරුදු 3 කට විතර කලින් නම් ගත්තා. :P
    then shut the fuck up go..fly a kite u moron
    methana ponsi talk noda :P
     
    Status
    Not open for further replies.