මම ඇඬුවෙ නැහැ බන්.127$ කියන්නෙ මට එච්චර ලොකු දෙයක් නෙවෙයි.ඒත් මුන් වගේ කම්බ හොරු නිසා තමයි අපිටවත් හරියට ප්රශ්නයක් resolve කර ගන්න බැරි.එකෙක් හොර කලාම seller හිතන්නෙ ලංකාවෙ ඔක්කොම හොරු කියලඅයියෝ මම නම් අරූ වගේ අඬන්නේ නැහැ.. මට රි ෆන්ඩ් ගන්න දෙයක් තාම මේ දවස වල වුනේ නැහැ. අවුරුදු 3 කට විතර කලින් නම් ගත්තා.![]()










මාතර කබරුන්ට ඕවා තෙරෙන්නෙ නැහැ.







මේ thread එකේ වටිනාම පොස්ට් දාපු දෙන්නෙක් උබල දෙන්න මෙහෙම රණ්ඩු වෙන එක හරි නෑනේ pls ඕක නවත්තපන් 



ආයෙත් වටිනා දෙයක් ගෙන්නනකම් එහෙම පොස්ට් කරන්නේ නැතුව ඉන්නම්.. 