it is really heart braking...."තත්තා පුතාට අදරය කල හටි"...A to Z balanna...

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පට්ට බං...
    මගේ තාත්තත් මම පොඩි කාලේ අහන හැම ප්‍රශ්නයකටම උත්තර දෙනවා මට මතකයි..
    කවදාවත් තරහ ගත්තේ නැහැ..

    ow bro...realy...matath dukai...mokada mamath issara eyata banala thiyenava samahara velavata...but eya balagena innava...kavadavath mata gahala..banala naha...
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    0502051059561father_and_son.jpg
     
    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,366
    719
    113
    video eka anthimedi ahata kadulu awa machan.

    denna puluwna uparima rep gana dunna
     
    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    මචන් මට අඩුන හොදටම මචන් මේක දැකල ,මගෙත් මුළු ජීවිතේම මගේ
    තාත්ත මචන්.එත් මගේ තාත්ත දන්නේ නැහැ එයට මම ඒ තරම් ආදරේද කියල
    අද වෙනකනුත් .මට එක පුදුම බරක් මගේ ඔලුවට ..එයා කැමති , එය ආස කරපු
    දේවල් මට එය වෙනුවෙන් ඉෂ්ට කරන්න බැරි උන, මම හිතන්නෙත් නැහැ මට
    ආයේ ඒවා පුළුවන් කියල..මගේ තාත්ත මම නිසා මුළු ජීවිතේම නැති කර ගත්ත..එයාට
    මාව මුළු ලෝකෙම.අදටත් එහෙමයි..මම මචන් ජාති ජාති බල්ලෙක් වෙලා හරි ඒ ණය
    ගෙවනවා.මට නිවන් දකින්න ඕනේ නැහැ තාත්ත මට කරපුවගේ ණය ගෙවපු දාට
    මම නිවන් දැක්ක වගේ..
    මගේ තාත්තත් මේ වගේමයි මචන්, මම ආස කරන දේ කොහොම හරි දෙනවා..මටත්
    තාත්තාගෙන් තොර ලෝකයක් නැහැ , අදටත් නැහැ.මම හැම දේම අවුල් කරන අන්තිමට
    පොඩි ළමයෙක් මොනවා හරි උනාම තාත්ත ලගට දුවන් එනවා වගේ awe..ඒ වෙද්දී මට
    තාත්ත අර වෙන කිසිම කෙනෙක් හිටියේ නැහැ මාව ජීවත් කරවන්න ශක්තියක් දෙන්න..
    මාව ඉපදෙන්නත් කලින් ඉඳන් අද වෙනකම් මාව ජීවත් කරවන්නේ මගේ තාත්ත..ඉස්සර
    මචන් මාව ලෙඩ උනාම තාත්ත පාන්දර එකට දෙකටත් දොස්තරලා ලගට යනවා මට තමා
    මතකයි.,මම මේවා මීට කලින් කියල නැහැ, එත් අද කියන්නේ මේවා වැලලෙන්න දීල
    වැඩක් නැහැ ,මේ බර මෙහෙම වත් නිදහස් කරේ නැත්නම් loku බරක් ,මගේ තාත්ත accountant
    කෙනෙක් , එත් ඒ කාලේ ආව ප්‍රශ්න නිසා තාත්තට ජොබ් එකෙන් අයින් වෙන්න උනා මාව හදාගන්න..
    සමහර තැන් වලදී තාත්තයි මායි තනි උන, කාත් කව්රුත් හිටියේ නැහැ.ඉස්සර මට තමා මතකයි වෙසක්
    එකට එහෙම තාත්ත මාව එක්කන් යනවා ,මම එක එක ඒවා ඉල්ලනවා එත් තාත්තගේ අතේ සල්ලි නැහැ
    ඒ ඉල්ලන හැම දේම අරන් දෙන්න, එකක් අරන් dunnoth අනික දෙන්න සල්ලි නැහැ.එක ගත්තොත් අනික්
    දේ ගන්න සල්ලි නැහැ..එහෙම වෙලාවට එයාට කදුළු එනවා මට තාම මතකයි මම අසාවෙන් බලන් ඉද්දි.. ..
    පස්සේ මම හැම දේම තේරුම් අරන් මුකුත් ඉල්ලන්නේ නැහැ..
    මේ වගේ දේවල් , මීට වැඩ වෙනස් දේවල් වලින් මාව පිරිලා බන් , මට මේවා බරක්.මේවා හැම දේම dala
    මම යනවා..

    ගොඩක් අය උබ වගේම ඔය දුක හිතේ තියාගෙන දුක් විදිනවා.තාත්තල අපිට හොරෙන් කොච්චර කදුළු හලලා ඇතිද,අපිට ඕන කරන දේවල අපේ අඩු පාඩු හදන්න බැරිව එයා කවදාවත් අපිට ඒවා කිව්වේ නෑ.හවසට කීයක් හරි හොයන්න එන්න තාත්තා විදින දුක.ඒ හැම දෙකම තිබ්බේ අපිට තියන ආදරේ.මචන් ඇත්තටම ඒ ආදරේ වෙන කාගෙන්වත් අපිට ලැබෙන්නේ නෑ බන්.උබ අපි හරි වාසනාවන්තයි බන් අපිට ඒ වගේ අපිව තනි කරලා දාල යන්නේ නැති තාත්තා කෙනෙක් ලැබිල තියනවා.අපිට ආඩම්බරයෙන් ඒ මගේ තත්ත කියල කටක් ඇරලා කියන්න පුළුවන් කමක් එයා අපිට හදල දීල තියනවා.ඉතින් සතුටු වෙයන්.
    පොඩි කලේ අපි එයාලට කොච්චර දුක් දීලා ඇද්ද එත් කවදාවත් අපිව දාල ගියේ නෑ නේද? මම හැමදාම උදේට වැඩට යන්න ඉස්සෙල්ල අම්මටයි තාත්තටයි වැදලා එන්නේ.ඒ මට අසිර්වාදයක් ගන්න කියල හිතාගෙන නෙමෙයි එයාල උස මහත් කරන හොද තැනකට ගෙන්න කරපු කැපවීම් වලට ණය ගෙවන්න හිතාගෙන.
    අපිට දවසක් එයි මචන් එයාලට සලකන්න ඒ මෙච්චර කාලයක් හිතේ තියාගෙන හිටපු බර නිදහස් කරන්න.එදාට අපෙන්වෙන්න තියන හැම දෙයක්ම කරන එක තමයි මචන් අපේ යුතු කම.උබ කරපු වැරදි කවදාවත් එයා හිතේ තියාගෙන ඉන්නේ නෑ.එක උබ හිතේ තියාගෙන හිටපන් මන් වගේ.අන්තිම වෙනකන් සටන් කරපන් කවදාවත් ගේම අත් අරින්න එපා.ඉස්සරහට එයාලට සතුටින් උබ ගැන ආඩම්බරයෙන් ඉන්න පුළුවන් දෙයක් කලානම් උබේ හිතේ තියන ඔය දුක අනිවා නැති වෙලා යයි මචන්.උබට ඒකට ශක්තිය ලැබෙනවා මචන් උබ ඒ තත්තගේ නියම පුතෙක් වෙයන්.

    උබට බුදුසරණයි
     
    :) well said bro...
     
    harsha.perera

    Well-known member
  • අපිට දෙමව්පියෝ ඉද්දි එයාලාගේ අගේ තේරෙනවා අඩුයි. එත්... එයාලා නැති උනාම තමයි අපිට තේරෙන්නේ එයාලාගේ වටිනාකම. අපි ලොකු මහත් උනාම සමහර වෙලාවට දෙමව්පියො කරන කියන දේවල් රුස්සන්නෙ නෑ. මගේ තාත්තා නැතිවෙලා දැනට අවුරුදු 7 ක්. මම දැනටත් මම මගේ තාත්තාට කියපු කරපු දේවල් වලට මම මැරි මැරි උපදිනවා...ඔය වීඩියෝ එක මට හොදටම වැදුනා මචන්ලා....