it is really heart braking...."තත්තා පුතාට අදරය කල හටි"...A to Z balanna...

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පියානෙනි මා නැවත උපන්නොත්
    අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා
    .............

    ශිල්ප සතර දී සිහසුන හිදුවා
    ඔබට අහිමි ලොව මා රජ කරවා....
    ඈත ඉදන් ඔබ බලා සිටින්නේ
    නෑ ඔබ වන් පියවරු හමුවන්නේ
    පියානෙනී.........................

    හිත මිතුරන් මා හැරගිය දවසේ
    ලොවම එරෙහී වී තනිඋනුමොහොතේ.....
    ඔබේ පැලේ නැත දොරගුලු ලන්නෙ
    ඔබේ සෙනෙහේ ගග නැත වියලෙන්නේ
    :love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැදුන මචං බොක්කටම............
    මායි මගේ තාත්තයි අතර තියන සම්බන්ධය වෙනස් එකක්........ඒකාලෙදි......
    මම පුදුම රැඩිකල් කැරැක්ටර් එකක් ඉස්කෝලෙ යන කාලෙ. විශේෂයෙන්ම ලංකාවෙ ජාතික ප්‍රශ්ණය ගැන. මායි තාත්තයි කතා කලොත් ඕක ගැන වලියක් තමා.........!!!!
    මගේ තාත්තා පුරාවිද්‍යා ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රාමාණිකයෙක්. නමුත් මම කිව්වෙ ම ඒ කාලෙ දෙමළ මිනිස්සුන්ට ‍‍ඓතිහාසික අසාධෘරණයක් වෙලා තියනවා කියලා......
    මගේ තාත්තා දවසක් මට කිව්වා " ලොකු පුතේ උඹ මොනවද මේ රටේ ඉතිහාසය ගැන දන්නේ" කියල පොඩි කෝචොක් පාරක් වගේ මට තේරුණේ..........
    මමත් අත අරින මනුස්සයෙක් නෙවෙයි ලේසියෙන්.......
    "තාත්තා වගේ නාකි‍ නිසා තමා මේක අවුල් වුනේ" මම කිව්වා මට මතකයි........
    මම ඒක කිවිවෙත් අම්බානක් මල පැනලා.......
    තාත්තා හිනාවෙලා තාත්තා ගේ පොත් කබඩ් තියන තැන පෙන්නුවා .....එච්චරයි........
    මම තාත්ත ගේ පොත් ගොඩ කටපාඩං කරල ඇති මේ වෙද්දි.........දැන් නම් තේරෙනව තාත්තා එදත් අදත් මේ රටේ දෙමළ මිනිස්සුන් ගේ ප්‍රශ්නය ගැන දරපු මතය 100000000% නිවැරදියි කියලා.....

    දැං උනත් අපි අතරේ මත ගැටුම් ඇති වෙනවා.......ඒ වෙලාවටත් තාත්තා අර කෝචොක් හිනාව දාලා අහනවා.......
    " තාම 37යි නේද? තව ටිකක් වයසට යන කොට තේරෙයි" කියලා.........
    ඇත්ත තමා බං.........ඒ පරිනත බව තුලින් ප්‍රශ්නයක් විග්‍රහ කර ගන්න විදිය තාම අපට හිතාගන්න බෑ.....කසාද බැදල ළමයි ඉන්න තාත්තලා උනත් තාම අපි නොදරුවො නේද කියල හිතෙනව එතකොට.....
    තාත්තා නැතිව ඉන්න එක ගැන හිතන කොටත් හිත කීරි ගැහිල යනවා..........
    වලි දාගෙන හරි ඉන්නව නේද කියල හිතෙනකොට හිතට පුදුම සහනයක් එන්නේ........!!!
     
    සහතික ඈත්ත මචො කිවෙ ..මමත් කල්පනා කරන්නෙ තාත්තා නෑතුව මම ජීවත් වෙන්නෙ කොහොමද කියලා...මට එක නම් දරාගන්න බෑරිවෙවි...සත්තය් :(
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    father-n-daughter.jpg