ඉඩ්ලි සහ තෝසේ කියන්නෙ දකුණු ඉන්දියානු ආහාර දෙකක්.
හදාගන්න ලේසි වගේම පාන් පිටි කෑම කනවට වඩා පෝෂණයෙන් ඉහලයි.
විශේෂයෙන් උදු බාවිතා කරන නිසා ප්‍රෝටීන වලිනුත් සරුයි.
Dosa, අපේ බසින් කිව්වොත් තෝසේ නම් බොහෝ දෙනෙක් හදනවා ඇති.
Idly & Dosa දෙකම එකම ආකරයට මූලික මිශ්‍රණය හදන නිසා දෙකම හදමු!!
උදෑසන ආහාරය සදහා ඉතා උචිතය. කොකනට් චට්නි සහ සාම්බාර් සමග ආහාරයට ගත හැකිය.
මස් කරියක් වුනත් ගැලපෙනවා!!
ඉඩ්ලි සදහා තම්බපු සම්බා සහල්ද තෝසේ සදහා සුදු කැකුලු සහල්ද බාවිතා කරනවා.
සහල් කෝප්ප 2ක්
පොතු ඉවත් කල උදු ඇට කෝප්ප 1ක්
වෙන වෙනම පැය 4-6ක් වතුරේ පොගවා ගන්න.
වතුර සුලු වශයෙන් දමා පෙගුණු සහල් සහ උදු වෙන වෙනම ඝණ පාප්පයක් මෙන් අඹරා ගන්න.
අඹරාගත් සහල් සහ උදු එක්කර යීස්ට් තේ හැදි 1/2ක් මිශ්‍රකර පැය 4-6ක් වත් පිපෙන්න තබන්න.
හොදින් පිපුණු මිශ්‍රණයට ලුණු තේ හැදි 1/2ක් එක්කර වතුර (පොල් කිරිද එක්කල හැකිය) එක්කර ඝණ බැටරයක් සාදා ගන්න.
මේ උපකරණය නම් ඉඩ්ලි හදන්න අවශ්‍යමයි. ඉඩ්ලි කුකර් එකක් නැත්නම් ස්ටීමරය. stainless steel බඩු කඩවල ගන්න තියෙනවා!!
මාජරින් ස්වල්පයක් තැවරූ ඉඩ්ලි තැටි වලව මිශ්‍රණය වත්කර ස්ටීමරය තුල තබා විනාඩි 10ක් පමණ තම්බා ගන්න.
ඉඩ්ලි නම් ලෑස්තියි!!
මේක කන්න සාම්බාර් එකත් වෙනම හදනවා!!

Last edited:
සිරාවට මේක නම් හරියන්නේ නෑ...... ලංකාවේ නෙවේද ඉන්නේ.....??
දැන් කී දවසක් කිව්වද මේ වගේ බඩගිනි වෙලාවට මේ වගේ ත්‍රෙඩ් දාන්න එපා කියලා......
...... ගෙදර ගිහින්ම කන්න බලාගෙන.....
දැන්ම ඉතින් බඩගිනි......!! 