<<<<<<ගුණදාස කපුගේ.... ඔබ සදා අමරණීයයි...>>>>>>

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    <<<<<<ගුණදාස කපුගේ.... ඔබ සදා අමරණීයයි...>>>>>>

    සබඳ අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන...
    සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන ....

    220px-Gunadasa_Kapuge.jpg

    ඔබ නිහඬවිණ ...එහෙත් අකාරුණික වූ ලොවෙ කාරුණික වූ ..ගුණදාස කපුගේ.... ඔබ සදා අමරණීයයි...

    සහෘද හදවත් වල සන්වේදීම, ඔවුන්ගෙ දුක් මුසු සිත්් ස්පර්ශ කරමින් දුක් විඳින මිනිසුන්ගේ දුක තුනී කරන්නට හදවතින්ම ගී ගැයූ ඒ අසහාය කලා කරුවාණනි, ඔබගේ ස්වරයෙන්, තනුවෙන් මෙන්ම දැක්මෙන්ද අපි ජීවිතය වටහාගත්තෙමු.

    මෙය ඔබට උපහරයක් වෙවා......!
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    එදා පටන් අද දක්වා ඔබේ ගීක ඇහෙන වාරයක් වාරයක් පාසාම ඔබ මෙලොව නොමැති බව පිළිගන්නට අපට නොහැකිය. නොකැමතිය.
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,290
    564
    113
    In yur head ^^
    අනිවාර්යෙන්ම සහෝ එතුමා කලාකරුවෙක් වගේම කොන්ද කෙලින් තිබ්බ මිනිහෙක්
     
    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    Me wage thread ekakata comment ekak nodana eka elakiri eke nohitiyata kamak na kiyala mage adahasa.....

    කපුගේ කලාකරැවාණනි ඔබෙ හඩ මෙ ලක් දෙරණ කිසිදා අත් නොහරිනු ඇත........