Elakiri සින්දු කාමරේ (Recording Studio)exclusively on elakiri
.....එලකිරියෙත් අනිවා ඇති ගායන කුසලතාව වාදන කුසලතාව තියන සිංහලෙන් කිව්වොත් Musicians ලා ඉතින් මම ආරාධනා කරනවා ඔයාලටත් එන්න ඉතින් ඔයාල අපිත් එක්ක එකතු වෙන්න මෙතන අපි එලකිරි සින්දු කාමරේ කියලා නම් කරමු ......... එලකිරි එකේ සාමජිකයො වෙච්ච ඔයාල කරපු සංගීත නිර්මාණ මෙතන Post කරන්න....
ඔයාලත් මොකක් උනත් කමක් නෑ සංගීතය සම්බන්දව අපේ යලුවන්ගේ නිර්මාණ මෙතන දාමු එතකොට කවද හරි අපිට පෙන්නන්න පුලුවන් එලකිරිය නව ගීත හදුන්වලා දෙනවා විතරක් නෙමේයි අනාගතේ Music වලින් ඉදිරියට යන අපෙ කොල්ලො /කෙල්ලො ටිකත් එලකිරියේ සමාජිකයො බව..............

බැරි වෙලාවත් මෙතන කාමරෙ කවුරු හරි Music වලින්හොද තැනකට ගියොත් කාටද ආඩම්බර එලකිරි අපිටමනේ
මේ අපේ එලෙකිරි සින්දු කාමරේ කොල්ලෙක් කියල කට ඇරලා කියන්න පුලුවන්.....

මම ම කියල මම නොකර හිටියොත් හරි නෑනෙ.........
ඉතින් මේ මම කරපු මගෙ අතින් හැදුනු නිර්මාණයන්...........
http://www.youtube.com/watch?v=vq197Jx6Obo
මේකනම් ජොලියට කිව්ව එකක්
http://www.elakiri.com/forum/downloads.php?do=file&id=3917
All da best
සංගීතයට අදරේ අපි මේ Thred එක ඉදිරියටම අරන් යමු ! ! !
එලකිරියෙ සංගීත කාරයො මෙතනින් අපේ ගමන පටන් ගමු !!!!!!!!
ඔයාලත් මොකක් උනත් කමක් නෑ සංගීතය සම්බන්දව අපේ යලුවන්ගේ නිර්මාණ මෙතන දාමු එතකොට කවද හරි අපිට පෙන්නන්න පුලුවන් එලකිරිය නව ගීත හදුන්වලා දෙනවා විතරක් නෙමේයි අනාගතේ Music වලින් ඉදිරියට යන අපෙ කොල්ලො /කෙල්ලො ටිකත් එලකිරියේ සමාජිකයො බව..............

බැරි වෙලාවත් මෙතන කාමරෙ කවුරු හරි Music වලින්හොද තැනකට ගියොත් කාටද ආඩම්බර එලකිරි අපිටමනේමේ අපේ එලෙකිරි සින්දු කාමරේ කොල්ලෙක් කියල කට ඇරලා කියන්න පුලුවන්.....

Last edited: