Free RS to All Elakirians
එදා මම මෙසේ හිගන ටෝක් දී, අද මම පඩි ටෝක් වලදී ටොරෙන්ට් සක් කියන නිසා අද පටන් සියලු එලකිරියන් සදහා රැපිඩ්ශෙයා දන්සැලක් දීමට (අවාරෙට පමණක්ම නොවේ) සියලු කටයුතු සූදානම් කර ඇති බව සතුටින් දන්වමි.
"ටොරෙන්ට් සක්, ෆයිල් හෝස්ටින් RS ජයවේවා" යනුවෙන් 1199වරක් ජප කිරීම තුලින් ඔබේම රැපිඩ්ශෙයා ගිනුමක් පහල කර ගන්න. අත්දුටුවයි සත්යයි!!
දේව බැල්මෙන් ඇල්මෙන් ප්රථිපල!!

මොකො මේ. මම නෙමෙයි බක්ක දෙන්නෙ රැපිඩ්



