Elakiri...සිංහල ගී පදවැල්........New Thread..අපේ සංගීත කලාවට සාධා&

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
සබඳ අපි කඳු නොවෙමු

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින

නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන

ගුණදාස කපුගේ
රත්න ශ්‍රී විජේසිංහ
ගුණදාස කපුගේ
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    "අපේ රත්න භූමියට, වීර භූමියට, අමරදේව සහ පිරිස ගෙන්....."
    මෙහෙම තමයි මං ගාව ගියන මේ ගීතයේ පළමු පටිගත කිරීමේ එච්.එම්. ගුණසේකර මහත්මයා ගේ කටහඩින් තියෙන්නේ.........

    රත්න දීප ජන්ම භූමි - ලංක දීප විජය භූමි
    මේ අපේ උදාර වූ - මාතෘ භූමියයි........
    මාතෘ භූමියයි..........

    රත්න දීප ජන්ම භූමි - ලංක දීප විජය භූමි
    මේ අපේ උදාර වූ - මාතෘ භූමියයි........
    මාතෘ භූමියයි..........
    ආදි සිංහලේ - වීර මී මුතුන ලෙයින්
    සාර වූ උදාර වූ මාතෘ භූමියයි - මාතෘ භූමියයි.....

    මාණික්‍ය සේ පොලෝ ගැඩේ නිධාන වී - ඇත්තේ ඒ අභීත දූ පුතුන්
    ජාතියේ නාමයෙන් - සංග්‍රාම භූමියේ - ජීවිතේ පුදා හෙළූ ලේ කදයි.....

    සින්ධූපමාන වැව් තලා මතින් ඇදී - පද්ම රේණුයෙන් සුගන්ධ වී
    රන් කරල් නමා හමා - සිත් පුබෝධයෙන් පුරා - එන්නෙ උන් හෙළූ ප්‍රාණ වායුවයි......

    ගංගා තරංග රාව දී රිදී වනින් - මල් පපී කුලෙන් කුලේ හැපී
    ගායනා කරන්නේ - ආකාශයේ නැගී - වීරයින් ගෙ ඒ යශෝ ගීතයයි.......

    රත්න දීප ජන්ම භූමි - ලංක දීප විජය භූමි
    මේ අපේ උදාර වූ - මාතෘ භූමියයි........
    මාතෘ භූමියයි..........
    ආදි සිංහලේ - වීර මී මුතුන ලෙයින්
    සාර වූ උදාර වූ මාතෘ භූමියයි - මාතෘ භූමියයි.....


    මේ තියෙන්නේ මගේ එකවුන්ට් එකෙන් මේ ගීතයේ පළමු ජෙනුයින් ගීතය බාගත කිරීමේ දිගුව.
    හැබැයි මේක මට ලැබුණු විදිය නම් අහන්න එපා.


    රත්නදීප ජන්මභූමි......අමරදේව සහ පිරිස-ප්‍රථම පටිගත කිරීම
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    කරුණාරත්න දිවුල්ගනේ......


    ඔබට වරම් නැති මටද වරම් නැති
    සෙනෙහස කොතැනද සැගව ගියේ
    ඉවත ගලා ගිය කදුලක දියවී
    ප්‍රථම ප්‍රේමයයි බොදව ගියේ
    .........................

    ඔහුට පුදන්නට පුජාසනයේ
    නොකිලිටි මල් පිපුනිද ලදුනේ
    පෙති ගිලිහි ගිය පරසතු කුසුමක
    සුවද කොහේ කොතැනද රැදුනේ

    ආ මග වැරදී ඔබද ඔහුද මා
    දයිවයේ තුන් මංසල හමුවේ
    බලා සිටිනු මිස හඩා වැටෙන්නට
    කදුලක් නැ දෙනයන පිපුනේ
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ

    දීපිකා ප්‍රියදර්ශනී....

    සිනා පොදක් වී.....ඔබගේ දෑසේ...
    නිදන් ව ඉන්නට පෙරුම් පිරූව ද
    කඳුලැල්ලක් වී ඔබගෙ දෑසින්
    ගිලිහී යන්නට උරුම කලේ ඇයි....

    සෙවනැල්ලක් සේ..
    ඔබ දිවි ගමනේ..
    අත්වැල වන්නට
    සැරසී උන් මා...
    මිරිඟුව දක්වා නෙතු යුග නවතා...
    වල්මත් කරදා සැඟව ගියේ ඇයි...

    මල් කැකුලක් සේ....
    ඔබ හද උයනේ...
    විකසිත වන්නට සැරසී උන් මා...
    සිත ගිනි අවුලා පියවර අවුරා...
    අසරණ කරදා ඉවත ගියේ ඇයි....
     

    maheshlakshan

    Active member
  • Aug 16, 2008
    457
    59
    28
    අසුරැ සැණින් එක මොහොතකදී
    කාලය නැවතී යළි ඇරඹී
    විශ්වය අලුතින් බිහි වේවා
    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සීත අරනේ සුපුල් නා මල..
    සුවඳ ගැල්වූ ජීවිතේ...
    සීත හිමගිර සීත නොදැනේ...
    දැනේ උණූසුම ආදරේ...

    ලතාවක් සේ වෙලී සියොලඟ
    පතමි රැකවරණය ඔබෙන්..
    සදා දෝතින් මලක් සේ නුඹ
    වැලඳ ගන්නෙමි හදවතින්... හදවතින්..

    වලාවක් සේ අයාලේ ගිය..
    සිතට නිවහන ඔබ ලඟයි..
    මහා කතරක ගෙවූ තනිමග..
    නිමාකල ඉම ඔබෙ නෙතයි... ඔබෙ නෙතයි..



     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සඳ තනිවෙලා අහසේ... හිරු තනිවෙලා...
    උතුරා ගැලූ ගඟුලක් අද වියලිලා....

    පියමං කරා දෙදෙනෙක් සෙවනක් බලා..
    පැතුමන් බිඳී නිවසක්.. ඇත සුන්වෙලා....

    උයනක් පුරා පිපි මල් අද පරවෙලා..
    විහඟුන් ගැයූ ගී වැල් අද ගොලුවෙලා....


    තව දෙයක්.. මම අලුත් නලුවන්ට පහාස කරනවා නෙමෙයි.. ඒත් මේ වීඩියෝ එකේ මාලනි ෆොන්සේක සහ අමරසිරි කලංසූරිය ගේ මූනූ වල හැඟීම් බ්ලන්න.. දැන් අයට මේකට කිට්ටු වෙන්නවත් පුලුවංද..?
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    සඳ තනිවෙලා අහසේ... හිරු තනිවෙලා...
    උතුරා ගැලූ ගඟුලක් අද වියලිලා....

    පියමං කරා දෙදෙනෙක් සෙවනක් බලා..
    පැතුමන් බිඳී නිවසක්.. ඇත සුන්වෙලා....

    උයනක් පුරා පිපි මල් අද පරවෙලා..
    විහඟුන් ගැයූ ගී වැල් අද ගොලුවෙලා....



    තව දෙයක්.. මම අලුත් නලුවන්ට පහාස කරනවා නෙමෙයි.. ඒත් මේ වීඩියෝ එකේ මාලනි ෆොන්සේක සහ අමරසිරි කලංසූරිය ගේ මූනූ වල හැඟීම් බ්ලන්න.. දැන් අයට මේකට කිට්ටු වෙන්නවත් පුලුවංද..?
    realy bro.....
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙ
    සනත් නන්දසිරි

    බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙ පින් බර ස්වාමිනේ...
    දුක සිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
    මගෙ අම්මා වත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ...
    මා ගෙල වැලලූ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ...

    අනේ ස්වාමිනි මා ගෙලලන්නට ඉඩනම් දෙන්න එපා...

    ගෙල වැලලූවොත් මගෙ මළ කද අම්මට පෙන්නන්න එපා...
    ඇතිදා ලග උන් මිතුරන් මතු සසරෙදි හමු වන්න එපා...
    නැතිදා ලග උන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා...

    බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙ පින් බර ස්වාමිනේ...

    දුක සිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ

    නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනෙක සමා

    මරණය දොර කඩ සිට ඔබ පා යුග සිඹ සමු ගනිමි මෙමා
    කෙලිලොක් කම් කර මා සතු දිවි මග දැන් දැන් වෙවී නිමා...
    මරණ බයක් නැහැ අම්මා සිහිවෙයි......

    බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙ පින් බර ස්වාමිනේ...

    දුක සිතිලයි මා හිර ගෙදට ආවේ පුතුගෙ මරණ දිනේ
    දුදනන් ඇසුරින් පර පන නැසුවත් නුබ මගෙ පුතුය අනේ...
    මතු උපදිනදා මගෙම පුතු වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව දෙයක්.. මම අලුත් නලුවන්ට පහාස කරනවා නෙමෙයි.. ඒත් මේ වීඩියෝ එකේ මාලනි ෆොන්සේක සහ අමරසිරි කලංසූරිය ගේ මූනූ වල හැඟීම් බ්ලන්න.. දැන් අයට මේකට කිට්ටු වෙන්නවත් පුලුවංද..?

    දැං ඉන්න අර සාලිය සත්‍යජිත් ද මොකාද කියන ජාතියේ කොකටුවන් ගෙන්ද????????
    ඉබ්බෙක් ගෙන් පිහාට්ටක් ඉල්ලපං......ඊට වඩා හොදයි.......!!!!
     

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    හැමදාමත් යාළුවේ මම ඉන්නෙමි පාළුවේ
    මගේ පාළු පැලට එන්න කවුරුත් නෑ යාළුවේ........

    පිපි කුසුමෙහි රන් මුවරද වෙත එන බිඟු සේමා
    වැද ගෙවුයන නිති රඟ දුන් පැනි සමනල සේනා
    සපැමින ඔබ වෙණ වැයූ මා අභියස ගී ගැයූ........

    හැමදාමත් යාළුවේ.......

    සව් සිරිසැප මා අතහැර අද වෙනතක ඇදිලා
    පින් මද තනිකම තනියට මගේ පැල තුල රදිලා
    බිතු සිතුවම් රූ වැනි ඔබ කොතැනද මිතුරනි.......

    ගායනය : සෝමතිලක ජයමහ


    මෙතැනින් බා ගන්න http://www.mediafire.com/?815x5367lqtxrt0
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    realy bro.....

    :D:D

    දැං ඉන්න අර සාලිය සත්‍යජිත් ද මොකාද කියන ජාතියේ කොකටුවන් ගෙන්ද????????
    ඉබ්බෙක් ගෙන් පිහාට්ටක් ඉල්ලපං......ඊට වඩා හොදයි.......!!!!

    අපෝ.. ඒ කතා කරන්නවත් වටින කෙනෙක්ද බං... එහෙම නෙමෙයි ම්ම කියන්නෙ... ඔය ගොඩාක් රඟපාන නලුවෝ ගැන.. ලස්සන නම් තියෙනවා.. ඇඟපතත් තියෙනවා.. ඒත් රඟපාන්න බෑ.. ඒත් බලපං කලංසූරිය.. උසක් නෑ.. ඇඟක් නෑ.. ලස්සනක් නෑ.. ඒ වුනාට හැකියාව උපරිමයි.. ඒ හැකියාවට අර ඔක්කොම යටපත් වෙනවා..
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කියන්න මගෙ සුදු පුංචි කුමාරයෝ

    ගැ-කියන්න මගෙ සුදු පුංචි කුමාරයෝ
    මා හමුවන්නට මෙහෙ ආ කාරිය
    පි-අහන්න මගෙ සුදු පුංචි කුමාරිය
    මමවත් නොදනිමි මා ආ කාරිය
    ..............................................

    ගැ-ඔබේ ලසෝ ගිනි තැවුල් නිවාලන
    ඔසුවෙක් ඇත්දැයි අසමි දයාවෙන
    පි-මදෙස බලා ඉනු මැන කරුනාවෙන
    එයයි මගේ ගිම් නිවන නවාතැන

    කියන්න...........................

    ගැ-දෙනො දහක් දෙන සිටින ලොවේ හිද
    කුමට මගෙන් පිලිසරන පතන්නෙද
    පි-දෙපා සතුන්ගෙන් බැටකන මා හද
    ඔබේ සරන නිබදව නොසොයාවිද
    ...................

    වික්ටර් රත්නායක සහ නිර්මලා රණතුංග
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :D:D



    අපෝ.. ඒ කතා කරන්නවත් වටින කෙනෙක්ද බං... එහෙම නෙමෙයි ම්ම කියන්නෙ... ඔය ගොඩාක් රඟපාන නලුවෝ ගැන.. ලස්සන නම් තියෙනවා.. ඇඟපතත් තියෙනවා.. ඒත් රඟපාන්න බෑ.. ඒත් බලපං කලංසූරිය.. උසක් නෑ.. ඇඟක් නෑ.. ලස්සනක් නෑ.. ඒ වුනාට හැකියාව උපරිමයි.. ඒ හැකියාවට අර ඔක්කොම යටපත් වෙනවා..
    machan me lagadi mage pitarata yaluwek kiwwa ape film wala ragapana aya monawa karanne ragapanawa kiyana eka dannewath na:angry::angry: kiyala wili lajjay bun kathawa aththane:baffled::baffled:
     

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    රෑ....රෑ තාරුකාවෝ මුමුනා කියයි
    දිලි දිලි යලි......
    බෑ....අදහන්න බෑ ඒ කී කතා
    ඇසුවද ප්‍රියේ.......

    ලන් වී දෙනෙත් මිතුරු කියනා කතා
    රහසේ හෙමින් සවන වැකෙනා කතා......
    දෑතේ වෙලී කියන හද බැදි කතා
    කාටද ඇසෙන්නේ ඉතින්

    රෑ....රෑ තාරුකාවෝ

    රඟන රැගුමන් ගයන ගී
    බලන බැල්මන් නෙත් කොනින්
    කියන කරන දේ බලන සොයන දේ
    සුදුද කලුද එය හොදද නරකදැයි කියලා.....

    ගායනය : ක්ලැර්න්ස් විජේවර්ධන සහ ජැක්සන් ඇන්තනී


    මෙතැනින් බා ගන්න http://www.mediafire.com/?z0gvtt0ggzm