සබඳ අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන...
සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන ....
මම මේ සිOදුවට ගොඩක් ආසයි...
Maxxa VDO eka machan...... thnx
ela ela........
umba me film eka balala tiyanawada?


අපේ හදවත්වලට කතා කරපූ නොමියෙන කලාකරුවෙක් ....මේ වගේ වටිනා ජිවිත අකාලයේ නැති වෙන එක පාඩුවක් .... කියන්න බැරි තරම් පාඩුවක් .....![]()
thanx bro,,ගුණදාස කපුගේ යනු එක් ගායකයෙක්ම පමණක් නොවෙයි... ගුණදාස කපුගේ යනු ගායක පරම්පරාවක මුල් පුරුකයි...
සීනිබෝල සුපර්ස්ටාර්ස්ලා නැති සමයක ඕනේම හදවතක ගැඹුරුම තැනට දැනෙන්නට ගීත ගයන්නට තමන් සතුව තිබූ හඬත්, හැකියාවත් මතම පමණත් තම සංගීත දිවිය ගොඩ නැගූ කපුගේ කවම කවදාවත් තනියෙන් බුදු වෙන්න පැතුවේ නැත. තමන්ගේ දෙවනි ගෙදර බදු වූ ගුවන් විදුලියේ රජරට සේවයට වී සිංහල සංගීතයේ තවත් අංකුර බොහෝමයකට දළු ලා වැඩෙන්නට අවශ්‍යය වටපිටාව ඔහු ඇති කලේය. කරුණාරත්න දිවුල්ගනේ යනු එම ප්රයත්නයේ එක් අග්‍ර පලයකි.
ඔහු වන් ගායකයෙකු අකාලයේ මිය යාම ශ්‍රී ලාංකික සංගීත ක්ෂෙශ්ත්රයට වැදුණු මරු පහරකි.
කපුගේ... ඔබ සඳා අනුස්මරණීයයි...!
දොඹ මල් කැලෑවේ බඹරුන් ගැයූ
කවියක් වගේ ආදරේ
අත්වැල් බැඳන් යන්න ලංවී ලඟින් ඉන්න
සංසාර ගිරි දුර්ගයේ
දොඹ මල් කැලෑවේ..
රෑ පිණි පොදේ සීත මිටියාවතේ
මේ කේතකී මල් වනේ
සඳ සේ උදාවූ සෙනෙහේ නිමාවේද
දුක් දොරකඩින් හෙට දිනේ
දොඹ මල් කැලෑවේ..
කටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
හිනැහී දෙතොල් ඉරිතලා
පෑ තුන් සඳක් නිසරු අහසේ පිපේවා
කටු වැට උඩින් පායලා
දොඹ මල් කැලෑවේ.
thanx bro....sabada api kadu nowemu ounun pareya nangena....................!!
mama asama sinduwa.......................!!
mata me sinduwa ahanakota matahak wena dewal godai..........!!
post eka dapu kenata pin.......!!
rep+
ලස්සනයි. . . . . . හැමදාමත් වගේ මේ සින්දු හැම එකක්ම . . . . . .
