<<<<<<ගුණදාස කපුගේ.... ඔබ සදා අමරණීයයි...>>>>>>

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    ඔබ සදා අමරණීයයි...

    gunadasa_kapuge.jpg
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    සබඳ අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන...
    සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන ....

    මම මේ සිOදුවට ගොඩක් ආසයි...

    Maxxa VDO eka machan...... thnx​

    ela ela........
    umba me film eka balala tiyanawada?​
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    අපේ හදවත්වලට කතා කරපූ නොමියෙන කලාකරුවෙක් ....මේ වගේ වටිනා ජිවිත අකාලයේ නැති වෙන එක පාඩුවක් .... කියන්න බැරි තරම් පාඩුවක් ..... :(:(
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    අපේ හදවත්වලට කතා කරපූ නොමියෙන කලාකරුවෙක් ....මේ වගේ වටිනා ජිවිත අකාලයේ නැති වෙන එක පාඩුවක් .... කියන්න බැරි තරම් පාඩුවක් ..... :(:(

    ow bro...thava godak nirmana bihi karanna hitiya gayakayek...but thava dhashaka gananavak ma api ohu ge nirmana rasa videevi...anivarayen ma.....
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ගුණදාස කපුගේ යනු එක් ගායකයෙක්ම පමණක් නොවෙයි... ගුණදාස කපුගේ යනු ගායක පරම්පරාවක මුල් පුරුකයි...

    සීනිබෝල සුපර්ස්ටාර්ස්ලා නැති සමයක ඕනේම හදවතක ගැඹුරුම තැනට දැනෙන්නට ගීත ගයන්නට තමන් සතුව තිබූ හඬත්, හැකියාවත් මතම පමණත් තම සංගීත දිවිය ගොඩ නැගූ කපුගේ කවම කවදාවත් තනියෙන් බුදු වෙන්න පැතුවේ නැත. තමන්ගේ දෙවනි ගෙදර බදු වූ ගුවන් විදුලියේ රජරට සේවයට වී සිංහල සංගීතයේ තවත් අංකුර බොහෝමයකට දළු ලා වැඩෙන්නට අවශ්‍යය වටපිටාව ඔහු ඇති කලේය. කරුණාරත්න දිවුල්ගනේ යනු එම ප්‍රයත්නයේ එක් අග්‍ර පලයකි.

    ඔහු වන් ගායකයෙකු අකාලයේ මිය යාම ශ්‍රී ලාංකික සංගීත ක්ෂෙශ්ත්‍රයට වැදුණු මරු පහරකි.

    කපුගේ... ඔබ සඳා අනුස්මරණීයයි...!
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    රුවක් ඇදෙනවා කවුදෝ එනවා
    මීවිත ඇදිරිය දෑස වසනවා
    හද පොදි බැදි රුව දියකර පා කර
    ඔබේ ලොවට මා..මොහොතින් එනවා...

    සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
    කිම තොල මීවිත පොඟවන්නේ...
    නුරා විරහ ගිනි නිවා දමන්නයි
    සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ

    රුවක් ඇදෙනවා...

    නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා
    හතර අතින් දළුලා එනවා...
    අවන්හලේ මීවිත තනිකරලා
    වරෙන් මලේ පියවර නගලා..

    රුවක් ඇදෙනවා...
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    ගුණදාස කපුගේ යනු එක් ගායකයෙක්ම පමණක් නොවෙයි... ගුණදාස කපුගේ යනු ගායක පරම්පරාවක මුල් පුරුකයි...

    සීනිබෝල සුපර්ස්ටාර්ස්ලා නැති සමයක ඕනේම හදවතක ගැඹුරුම තැනට දැනෙන්නට ගීත ගයන්නට තමන් සතුව තිබූ හඬත්, හැකියාවත් මතම පමණත් තම සංගීත දිවිය ගොඩ නැගූ කපුගේ කවම කවදාවත් තනියෙන් බුදු වෙන්න පැතුවේ නැත. තමන්ගේ දෙවනි ගෙදර බදු වූ ගුවන් විදුලියේ රජරට සේවයට වී සිංහල සංගීතයේ තවත් අංකුර බොහෝමයකට දළු ලා වැඩෙන්නට අවශ්‍යය වටපිටාව ඔහු ඇති කලේය. කරුණාරත්න දිවුල්ගනේ යනු එම ප්‍රයත්නයේ එක් අග්‍ර පලයකි.

    ඔහු වන් ගායකයෙකු අකාලයේ මිය යාම ශ්‍රී ලාංකික සංගීත ක්ෂෙශ්ත්‍රයට වැදුණු මරු පහරකි.

    කපුගේ... ඔබ සඳා අනුස්මරණීයයි...!
    thanx bro,,
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    දොඹ මල් කැලෑවේ බඹරුන් ගැයූ
    කවියක් වගේ ආදරේ
    අත්වැල් බැඳන් යන්න ලංවී ලඟින් ඉන්න
    සංසාර ගිරි දුර්ගයේ

    දොඹ මල් කැලෑවේ..

    රෑ පිණි පොදේ සීත මිටියාවතේ
    මේ කේතකී මල් වනේ
    සඳ සේ උදාවූ සෙනෙහේ නිමාවේද
    දුක් දොරකඩින් හෙට දිනේ

    දොඹ මල් කැලෑවේ..

    කටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
    හිනැහී දෙතොල් ඉරිතලා
    පෑ තුන් සඳක් නිසරු අහසේ පිපේවා
    කටු වැට උඩින් පායලා

    දොඹ මල් කැලෑවේ.
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    දොඹ මල් කැලෑවේ බඹරුන් ගැයූ
    කවියක් වගේ ආදරේ
    අත්වැල් බැඳන් යන්න ලංවී ලඟින් ඉන්න
    සංසාර ගිරි දුර්ගයේ

    දොඹ මල් කැලෑවේ..

    රෑ පිණි පොදේ සීත මිටියාවතේ
    මේ කේතකී මල් වනේ
    සඳ සේ උදාවූ සෙනෙහේ නිමාවේද
    දුක් දොරකඩින් හෙට දිනේ

    දොඹ මල් කැලෑවේ..

    කටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
    හිනැහී දෙතොල් ඉරිතලා
    පෑ තුන් සඳක් නිසරු අහසේ පිපේවා
    කටු වැට උඩින් පායලා

    දොඹ මල් කැලෑවේ.

    ලස්සනයි. . . . . . හැමදාමත් වගේ මේ සින්දු හැම එකක්ම . . . . . .
     
    chaja

    Member
    Feb 8, 2007
    1,782
    248
    0
    -------ek-------
    sabada api kadu nowemu ounun pareya nangena....................!!
    mama asama sinduwa.......................!!
    mata me sinduwa ahanakota matahak wena dewal godai..........!!
    post eka dapu kenata pin.......!!
    rep+