Recycling in Movies!!

susitha87

Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    recycle කරන එක හොද වැඩක්නේ..
    ඒ වාගේම දැන් සමහර animationත් recycle කරන්න පටන් අරන්..බලන්නකො මේක..


    reanimation.jpg


    recycle-animation.gif


    කොහොමද වැඩේ...:):)
     

    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    හ්ම්ම්ම්, මොනව උනත් කොස්ට් එක ඉතිරි කරගන්න පුලුවන්නේ ඉතින් :D

    හැබැයි එකම සීන් එක දෙපාරක් තුන් පාරක් වගේ දකිද්දි ෆිල්ම් එක කාලෙකින් එපා වෙනවා
     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    maara scene eka

    හ්ම්ම්ම්, මොනව උනත් කොස්ට් එක ඉතිරි කරගන්න පුලුවන්නේ ඉතින් :D

    හැබැයි එකම සීන් එක දෙපාරක් තුන් පාරක් වගේ දකිද්දි ෆිල්ම් එක කාලෙකින් එපා වෙනවා

    :):):yes::yes::yes::yes:
     
    • Like
    Reactions: creativeN

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    වෙනතැනකදි ඕක දැක්ක මචෝ...
    කොහොමවුනත් එල..
    මම ඕක දැකල Island MOvie එකත් අරගෙන බැලුවා.. ඒකත් එළ.. :)
    රෙප් +++
     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy