බෞද්ධයිනි අවදිවවු...කුමක්ද මෙ අපට සිදුවන්&

thusi02

Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    බෞද්ධයිනි අවදිවවු...කුමක්ද මෙ අපට සිදුවන්&

    මේ සසර දනවුවේ.....
    අපි අසරණ වෙලා වගේ .....
    හිතට දැනෙනවා.....
    බුදුහාමුදුරුවනේ....


    67731949.jpg

    19557509.jpg
     
    Last edited:

    thilan_123

    Member
    Jun 2, 2011
    137
    3
    0
    මේ සසර දනවුවේ.....
    අපි අසරණ වෙලා වගේ .....
    හිතට දැනෙනවා.....
    බුදුහාමුදුරුවනේ....


    me tike elakiri eke thread baladdi matath okama hithuna..
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    හිතාගන්න බෑ අපේ මේ නිර්මල බුදු දහමට මොනවද වෙන්නේ කියල....

    ඇත්තටම අපි අසරණයි බුදුහාමුදුරුවනේ....!!
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    Machanla danna agama umbala hariyata adahapalla ...pansal yanne nehe kiyala me wage threadwala dapuwahama....oka lesiyenma karaganna on evun sathutu venawa.....

    ANIKA APE NIYAMA HAMUDURUWARU THAMATH PITISARA PALATHWALA INNAWA...
     

    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    Machanla danna agama umbala hariyata adahapalla ...pansal yanne nehe kiyala me wage threadwala dapuwahama....oka lesiyenma karaganna on evun sathutu venawa.....

    ANIKA APE NIYAMA HAMUDURUWARU THAMATH PITISARA PALATHWALA INNAWA...

    Macho mokakda danna agama kiyala uba hitanne..mata kiyala diyan...

    Anika gihi api nodanna dewal danaganna tama sangha kiyala pirisak inne..unuth me wage pixu kelinakota..api kagenda igenaganne ...

    kawada adahanne...
    kawada wishwasa karanne???
     

    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    Mekath halama balanna..

     
    Last edited:

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මෙහෙම දෙයක් තියෙනවා යාලුවනේ,අපි සිතින් දෙයක් විචරනවා වගෙ නෙවේ,කව් රු හරි දෙයක් කියන කොට එක හිස් මුදුනින් ම පිලිගන්න එක නෙවේ මොලෙ තියෙන කෙනෙක් කරන්න ඔනි.ටිකක් විමසල බලන එකයි,හැබයි මෙහෙම දෙයකුත් තියෙනවා,ස්වාමින් වහන්සෙ කියන කෙනාට,අපෙ සමජයේ බොහොම ඉහලින් ගරුකරන්වා,එවාගෙම දෙශනා කරන දෙවලුත් පිලිගන්නවා.හමුදුරුවන් උනත් කියන හැමදෙම කරලා අමරුවෙ වැටිච්ච රජවරු ගැන එහෙම ඔය ඔනෙ තරම් කතා තියෙනවනෙ ඉතිහසයෙත්, කියන ඔනෙ මලදනයක් පිලිගන්න බව දන්න දුස්සීල හාමුදුරුවරු නොදන්න දෙවල් කිය කිය රට හැමතනම යන්වා,ඨ්V වලිනුත් හොද ප්‍රචාරනයක් යනවනේ,ඉතින් තවත් හොදයි උන්ට..අඩුම තරමෙ දහම්පාසලකටවත් නොගිය අපේ උපාසක උපසිකවො සාදු කාර දී ගෙන පස්සෙම වැටෙනවා..මම හිතන විදියට නම් අපි මීට වඩා බුද්දිමත් විය යුතුයි

    වැදගත්ම දේ මේක නෙවේ යලුවනේ,ප්‍රශ්නෙ තියෙන්නෙ මෙතනයි..මේ කියන දේ උනත් 100% ක් ම හරි කියන්න නම් මට බැ.මොකද සිරි දම්ම හමුදුරුවො ගන කියනවනම්..සල්ලි වලට බණ කියන එක නම් අහල තියෙනවා. එත් උගත් නැ කියන්න බැ.අනිත් අය ගැනත් එ විදියම තමයි. ආයෙත් කියන්නෙ යලුවනේ මෙ කියන එවයේ ඇත්තකුත් ඇති..කොහොම නමුත් හැමදේම තීරනය කරන්න කලින් බුද්දි මත්ව හිතන්න කියලයි කියන්නෙ..මොකද මේක c... එකක් නෙ, ඔන කෙනෙකුට ඔන දෙයක් කියන්න පුලුවන් නේ..නමුත් කියන හැමදේම අත්තද ? තීරනය ඔබ සතුයි.


    :D:D:D