girl's periods - help

Sucre

Member
Jun 22, 2010
54
3
0
macho pharmacy eken pregnancy test ekak aran karanna rs. 100ka da koheda gadget eka... eka karana vidiya box ekema ati... may god be with you two...

macho eka test karanna 5 weeks pahuwenna ona kiwwa, eth api test kara. eka negative, thama periods nethi eka thamai machan baya
 
SK143

Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    macho eka test karanna 5 weeks pahuwenna ona kiwwa, eth api test kara. eka negative, thama periods nethi eka thamai machan baya
    cmm2.jpg

    Macho me table eken tamai mai kellai godak deval plan karala karanne...

    meken calculate karanne puluwan oya denna vade kare mona vage kalekadida ekiyane fertile - karoth hadena chance eka vadi
    infertile - karata hadenna chance eka godak adui
    probable infertile - karoth hadenna tiyena chance eka 50 50 vage....

    i hope this will help reduce your tension a bit....
     
    thank u machan.. but api karala thiyenne narakama dawasaka 17th.. im finish bro:(:(
     
    SK143

    Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    macho... oke calculate karanne mehemai api hitamu girlta periods hadenne 20th kiyala api hadanna ona 20th me circle eke 1st vidiyata... ethana idan ganan hadala balanna.... umba kiyana vidiyata oka vela tiyenne dry days vala... hariyata hadanna kalabala venna epa...
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,756
    113
    හෝම් ස්වීට් හෝම්
    පරක්කු කරන්න නං පුලුවන් කියලා දන්නවා

    හැබැයි 2 days පරක්කුයි කියන්නේ ඉතිං ලංකාවේ train එකක් විනාඩි පහක් පරක්කු වෙනවා කිව්වා වගේ සීන් එකක් :lol:
     
    Sucre

    Member
    Jun 22, 2010
    54
    3
    0
    macho... oke calculate karanne mehemai api hitamu girlta periods hadenne 20th kiyala api hadanna ona 20th me circle eke 1st vidiyata... ethana idan ganan hadala balanna.... umba kiyana vidiyata oka vela tiyenne dry days vala... hariyata hadanna kalabala venna epa...

    mama ehema thamai machan beluwe.. eyata periods hedune june 26.. ethakota hariyatama 17 enne:(
     
    nuwan755

    Active member
  • Dec 8, 2008
    605
    47
    28
    sex karala paya 72k naththan POSTINER 2 tablet eka ganin... wade sure.. maath dawasak eka dunna...
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    machan kalayak welawata wuna ayagth idapu gaman wenas wenawa.
    mage girl geth pahugiya masa 2k witharama wage dawas 3-4 pahu wuna. eeta kalin ehema wela nalu. ewa normal dewal. dawas 5-6 wada paranai nam witharak poddak balapan.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එහෙම එකම දවසටම වෙන්නෑ , සතියක් , එක හමාරක් පරක්කු වෙන්නත් , ඊට කලින් වෙන්නත් පුලුවන් . බය වෙන්න එපා

    oya inne nangi babek uththara dunna
     
    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    ඕක හැදෙන දවස් වෙනස් වෙන එක සාමාන්‍යයි. ඒත් උඹල මොනවා හරි කලාද ඔහොම බයවෙන්න? එහෙම මොනවා හරි කරලා පෙත්තක් පාවිච්චි කලානම් ඕක මාස දෙක තුනක් යනකල් අපිලිවලට හැදෙන්නේ නැත්නම් හැදෙන්නේ නැතුවම යනවා (මාස කීපයකට).

    ඕන නම් හදාගන්න පුළුවන් ඒක වෙන්නේ. එයාලට පෙත්තක් තියනවා හැදෙන එක කල්දාගන්න පෙත්තක්. ඒ පෙත්ත දවස් 3 ක් විතර අරන් නවත්තපු ගමන් හැදෙනවා. ඒත් ඕව කරලා බලෙන් හදවගන්න එපා. ස්වභාවික විදියට හැදෙනකල් ඉන්න. ඒත් වෙන ප්‍රශ්නයක් නිසා හැදෙන් නෑ කියල හිතෙනවා නම් (අනාරක්ෂිත ලිංගික සබඳතාවයක් නිසා) HCG පරීක්ෂණයක් කරන්න. මේකත් උදවුවක් වෙයි

    හොද උත්තරයක් හම්බ වෙලා තියනව මචං උබට. මම දන්න විදිහටත් මානසික තත්වයන් අනුවත් ඕක වෙනස් වෙන්න පුලුවන්. ඒ වගෙම පෝෂණ තත්වයනුත් බලපානව ඕකට මචං. හැදෙන්නෙ නෑ වගෙම තමා සමහර විට මාසෙකට තුන් හතර පාරකුත් හැදෙන්න පුලුවන්. වැඩිය ගනන් ගන්න එපා මචං. උබල දෙන්න ඔය වැඩේ කරපු කාලෙ ටිකක් මතක් කරල බලපන්. ඒ කාලය කෙල්ලගෙ බඩෙ දරුවෙක් පිලිසිද ගන්න පුලුවන් කාලයක්ද කියල. කොහොමත් මචං උබ කියල තියන දේවල හැටියට ඕක වැඩිය හිතන්න දෙයක් නෙමේ කියලයි මටනම් හිතෙන්නෙ. වෙනද වගේම සතුටින් හිටපන්. Good Luck machan.

    තවදෙයක් තියනව එලකිරි යාළුවන්ට කියන්න. අපෙ සෙට් එකේ එකෙක් උදව්වක් ඉල්ලුවම අපි ඒක පිස්සුවකට නොගෙන උදව් කරනවනම් තමා හොද. පොඩ්ඩක් කට්ටියම ඒ ගැන හිතල බලන්න. සැ.යු: හැමදෙනාටම නෙමේ මම මේ දේ කිව්වෙ.
     
    • Like
    Reactions: genius89

    ruff2000

    Banned
    Sep 12, 2007
    937
    339
    0
    සිංහල මගේ රට
    මචන් කෙල්ලට අන්නාසි ගැටයක් කන්න දීපන් කෝකටත්,ගෙදර පඩි පෙළක් තියෙනවනම් පොඩ්ඩක් වේගෙන් උඩ පල්ලෙහා යන්න කියපන් ,එහෙමත් නැත්නම් doctor කෙනෙක්ගේ පිහිට තමි

    :oo::oo::oo::nerd::nerd::oo::oo::oo:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,160
    919
    113
    මචන් කෙල්ලට අන්නාසි ගැටයක් කන්න දීපන් කෝකටත්,ගෙදර පඩි පෙළක් තියෙනවනම් පොඩ්ඩක් වේගෙන් උඩ පල්ලෙහා යන්න කියපන් ,එහෙමත් නැත්නම් doctor කෙනෙක්ගේ පිහිට තමි

    :oo::oo::oo::nerd::nerd::oo::oo::oo:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: