- දෙව්ලොවට ගිය මව් සෙනෙහස -

HareendraS

Member
Sep 8, 2009
4,711
304
0
36
-_|MaTaRa|_-
කවදාවත් තමන්ගේ අම්මවයි තාත්තවයි අමතක කරන්න හොද නෑ .. ජීවිතේ මොනදේ උනත් අන්තිමට ඉතුරු වෙන්න අපිට ඒ අය තමා ..
ලස්සන නිර්මාණයක් අයියේ .. :)
++
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම ලස්සන නිර්මාණයක් සහෝදරයා..
    මේ නිර්මාණය තුල අපේ ජිවිතයේදි අපිට අතපසු වුන දේවල් හදා ගන්න පුලුවන් කම ලැබෙනවා..
    ඒත් මේ දේවල් කියවලාත් බොහෝ දෙනෙක් ඒ ගැන හිතන්න පතන්න උත්සහ කරන්නේ නෑ..
    ඒ හින්දායි මේ සමාජයේ තව දුරටත් අනාථ මඩම් වැඩිහිටි නිවාස බිහි වෙන්නේ..
    එක්කනෙක් දෙන්නෙක් මේ සිදුවිම් වැලැක්කුවාට හරි යන්නේ නෑ.. මේ සමාජයේ බොහෝ දෙනෙක් ගේ ඇස් හිත යොමු වෙන්න ඕනේ.. මේ වගේ සිදුවිම් වටා..
    කොහොමත් මේ වගේ සිදුවිම් වටා ඉන්නේ නුගත් පිරිසක් නෙවෙයි.. මේ සමාජයේ කැපි පෙනෙන බොහෝ ප්‍රසිද්ධ ධනවත් පුද්ගලයන්ගේ වුනත් දෙමව්පියන් මේ වෙන කොටත් වැඩිහිටි නිවාස වල...
    ඇත්තටම දුකයි මේ ගැන...
    බොහෝ දෙනෙකු මේ සිදුවිම ගැන වැඩි අවධානයක් යොමු කලේ නැති වුනත්..
    ඒ අය කෙදිනක හරි ලොකු මහත් වේලා තමන්ගේ දු දරුවන්ගෙන් මේ වගේ සිදුවිම් වලට ලක් දෙන්න වුනා නම් තමයි...
    ඒ අයට තමන්ගේ දෙමව්පියන්ට කල දේ ගැන හිතෙන්න යන්නේ..
    අපේ සමාජයේ වැරද්ද ඇවිත් හැම දෙයක් ම පළපුරුද්දක් ලැබුවාම තමයි ඒ අය හිතන්න පතන්න විශ්වාස කරන්න පෙලබෙන්නේ..
    ඒ ගැන නම් අකමැත්තෙන් වුනත් කණගාටු වෙන්න වෙනවා..
    රෙප් දෙන්න විදියක් නෑ..~
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    ~Thread Of the Day~
    :love:
    :love:
    :love:
    jewelry-loving-mother-and-kids-gold-loving-mother-2-children-pendant-ycme-20-2945big.jpg



    The older I become, the more I think about my mother -Ingmar Bergman
    -
     

    roshannr

    Member
    Sep 18, 2010
    75
    5
    0
    41
    south korea
    hema ammama ehema ne ayyala..mage ammma mawa dala giye man danagana kale..ada wenakan amma kenekge adare nethuwa adapu tharama danne man witharay..man wage asarana aya one tharam ethi loke,,hema amma kenekma me story eke inna amma wage wenawanam loke godak lassana wey